කවදා හෝ දිනක අහස්ද පොළොවද චන්ද්‍රයාද සූර්යයාද අනෙකුත් ග්‍රහලෝකද මිහිපිට
ජීවත් වන මිනිස් වර්ගයාද එමෙන්ම සියලු ජීවීන් සහ තුරුලතාන්ද විනාශයට පත් කරවන
අල්ලාහ්ටම සියලු පැසසුම් හිමිය. ඔහු බලසම්පන්නකු හා සියල්ල අබිබවන්නකු ද වේ.

අවසාන දේවදූතයාණන් වන මුහම්මද් නබි (සල්) තුමාණන් හට ද මෙතුමාණන්ට පසුව 'කිසිදු
නබිවරයකු පැමිණෙන්නේ නැතැ'යි යන විශ්වාසයෙහි ස්ථිරව පසුවෙමින් මෙතුමාණන් ව
අනුගමනය කළවුන් හට ද එමෙන්ම එතුමාණන්ව අනුගමනය කරමින් පසුවන්නන් හට ද විනිශ්චය
දිනයේ අධිපතියා වන අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!

යුගාන්තය, අවසාන දිනය, පරමාන්ත දිනය, ලෝකාවසාන දිනය සහ 'සූර්' හෙවත් හොරනෑව
පිඹිනු ලබන දිනය යනාදී වශයෙන් මුස්ලිම්වරුන් වන අපි දැනුවත්ව සිටින්නා වූ ද එකී
දිනයට පෙර හටගනු ඇතැ යි පාරිශුද්ධ කුර්-ආනය සහ සම්මත හදීසයන් හි පමණක්ම ප්‍රකාශ
වන පෙරනිමිති පිළිබඳ ගොනු කරනු ලැබූ සියල්ල ලිපියක් ලෙස ඔබ අතට පත් කරන්නෙමු.
(අල්හම්දු ලිල්ලාහ්)

source:
http://www.vistharaonline.com/online-library/islam-in-sinhala/loka-winashaye-peranimithi.html

-- 
*Thanks & Regards,
Visthara Online Team.


*
**
*visit: http://www.VistharaOnline.com/*

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SriNet.lk::" group.
To post to this group, send email to [email protected].
To unsubscribe from this group, send email to 
[email protected].
For more options, visit this group at 
http://groups.google.com/group/sricom?hl=si.

Reply via email to