අවදානය පිණිසයි බිහිසුණු වහබ් වාදය ශ්‍රීඝ්‍රයෙන් ලාංකික මුස්ලිම් ප්‍රජාව ගිල ගනිමින් පවතින බව ඉන්දියානු ජාත්‍යන්තර මාධ්‍යයක් විස්තරාත්මකව විග්‍රහ කර තිබෙනවා. මේ උවදුර පිළිබඳ දනුවත්ව සිටිමින් සැක කටයුතු හැසිරීම් පිළිබඳව හැකි සෑම විටම අදාල බලධාරීන් හා ආරක්ෂක අංශ දැනුවත් කර තැබීම අපගේ යුතුකමයි. ඔබගේ වටිනා කාලයෙන් විනාඩි හයක් වැයකර පහත සදහන් ප්‍රවෘති වාර්ථාව <https://www.youtube.com/watch?v=7L0c8oCDd4k> නරබන්න. තවකෙකු දැනුවත් කරන්න! https://www.youtube.com/watch?v=7L0c8oCDd4k
ස්තුතියි! -- *~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~* http://groups.google.com/group/amadamgagula -- You received this message because you are subscribed to the Google Groups "::SN::" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to [email protected]. To post to this group, send email to [email protected]. Visit this group at https://groups.google.com/group/sricom. For more options, visit https://groups.google.com/d/optout.
