දෙහිවල අලූත්ම මුස්ලිම් යාඥා මඩුව සම්පූර්ණයෙන්ම නීති විරෝධී

දෙහිවල ගල්වල පාරේ දහම්පාසලක් මුවාවෙන් පවත්වාගෙන ගිය සත්ව ඝාතකාගාරය හා
මුස්ලිම් පල්ලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී එකක් බවට අද තහවුරු විය.
පසුගියදා මේ අරභයා දැඩි විරෝධතාවයක් ඇති වූයෙන් අද දින පස්වරු 04 ට සියලූ
පාර්ශවයන් කැඳවා දෙහිවල මහ නගර සභාවේදී බස්නාහිර පළාත භාර පොලිස්පති අනුර
සේනානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්චාවක් පැවැත් වූහ. එහිදි
ප‍්‍රදේශයේ සියලූම මහා සංඝරත්නය වැඩම කර සිටි අතර මුස්ලිම් පාර්ශවයෙන්
ආණ්ඩුකාර අලෙවි මව්ලානගේ පුතාද පැමිණි සිටි අතර මුස්ලිම් සංවිධාන කිහිපයක
නියෝජිතයන්ද ඉතා සංවිධානාත්මකව පැමැණි සිටි නමුත් ඔවුන්ගේ ව්‍යාජ
ලියකියවිලි සාකච්ඡුවේදී ප‍්‍රයෝනවත් නොවීය. මෙම සාකච්චාවේදී දෙහිවල නගර
සභාවේ නගරාධිපති ධනසිරි අමරතුංග මහතාට දැඩි චෝදනා එල්ල වූයේය. ඒ ඔහුගේ
පාලන සමයත් සමගම මෙවැනි අනවසර ක‍්‍රියා බොහොමයක් සිදුව ඇති බවටයි. අනුර
සේනානායක මැතිතුමා විසින් හෙට දින මෙම සියලූ ලියකියවිලි සමග අධිකරණයට
වාර්ථා කිරීමට තීරණය කරන ලදී. මෙම සාකච්චාව පැවැති දෙහිවල නගර සභා භූමියට
පැමැණි සිටි මුස්ලිම් කැමර ශිල්පීන් දෙදෙනෙකු නිසා තරමක උණුසුම්කාරී
තත්ත්වයක්ද ඇති විය. එහිදී ඔවුන් ක‍්‍රියාකාරී හිමිවරුන්ගේ ඡයාරූප ලබාගෙන
තිබූ අතර පොලිස් නිළධාරීන් විසින් ඔවුන් රදවාගෙන දිගින් දිගටම ප‍්‍රශ්න
කරන්නට විය. නිරන්තරයෙන් ආගමික සහජීවනය විනාශ වන අන්දමේ කටයුතු සිදු කරන
මුස්ලිම් අන්තවාදීන් රකුසන් සේ මේ උත්සාහ කරන්නේ දවසින් දවස මේ දේශය
වැනසීමට නොවද? ජනාධිපතිතුමා ප‍්‍රමුඛ බලධරයිනි සිංහල ජාතිය වෙනුවෙන් පෙනී
සිටින දේශපේ‍්‍රමීන් ජාතිවාදීන් ලෙස හංවඩු ගසමින් විවේචනය කරනවාට වඩා
මුස්ලිම් ජිහාඩය පතුරවමින් ඒවායෙහි ත‍්‍රස්ථ කඳවුරු ලෙස දිනෙන් දින
ඉදිකරන යාඥා මඩු පිළිබඳ නිසි අවධානය යොමුකළ හොත් ඉතාමත් ප‍්‍රයෝජනවත් බව
අපගේ දැඩි අවධාරණයයි. ජාතිවාදය වපුරන මූල බීජ සපයන්නේ කවුරුන්ද ? සිංහල
දේශපේ‍්‍රමීන්ට ජාතිවාදී ලේබලය දිගින් දිගටම ගැසීමෙන් ඔබලා විසින් සිදු
කරන්නේ පණින රිලවුන්ට හිණි මං බැදීමක් නොවද?



tke from http://www.sinhalaravaya.com/2012/05/27/දෙහිවල-අලූත්ම-මුස්ලිම්-ය/

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
emailsrilanka+unsubscr...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to