මේ කතාව මම අගය කරනවා .ඒකෙ නියම අර්ථයක් තියෙනවා ,අද සමාජයේ මිනිස්සුන්ට
හිනාවෙන , පාවලදෙන, රවට්ටන  දේවල්  අපිට ඇස් ඉදිරිපිටම බලාගන්ඩ පුළුවන් .
මේ වගේ දේවල් එවන එක දිගට කරගෙන යන්ඩ
example
 මම දන්නවා අපි අතර ඉන්නවා කාලකන්නි  හම්බයෝ අපේ සිංහල නම් වලින් e mail හදන
උන් හදන්නේ අපිව රවට්ටන්ඩ. මුන්ව මේ සමාජයෙන් තුරන් කරනවා
මුන් ගැන මං වෙනම කියන්නම්


2011/9/13 Chamari Rodrigo <[email protected]>

>
>  *
>                                                                               
>               තාත්තයි පුතයි
> *
>  ------------------------------
>
>
>  වයසක තාත්තා කෙනෙකුයි පුතෙකුයි කෝච්චියක ඉඳගෙන ඉන්නකොට ඊට ඉස්සරහෙන්
> කපල්(ප්‍රෙම කුරුල්ලෝ දෙන්නෙක් ) එකක් වාඩි උනා. පුතාගේ වයස අවුරුදු 25ක් විතර
> ඇති. එයා වීදුරුව පැත්තට වෙන්න ඉඳගෙන හෙන ආසාවෙන් එළිය බලාගෙන හිටියේ.
>
>  ටික වෙලාවකින් කෝච්චිය යන්න පටන් ගත්තා. දැන් පුතාට හෙන සතුටුයි. ජනේලයෙන්
> එළියට අත දාලා කිව්වා,
>
>  "තාත්තේ තාත්තේ බලන්න මේ මගේ අතේ හුළඟ වදිනවා. තාත්තේ තාත්තේ අර ගස්
> පිටිපස්සට යනවා.."
>
> තාත්තා පොඩි හිනාවක් දාලා. පුතාට සතුට විදගන්න ඉඩ හැරියා.
>  අර කපල් එකත් දැන් වෙන වැඩ එහෙම නවත්තලා මේ පුතා දිහා පුදුමයෙන් බලාගෙන
> ඉන්නවා. 25ක කොල්ලෙක් නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙනවා දැකලා.
>
>  ටිකවෙලාවකින් ආයෙත් පුතා කෑගහනවා
>  "තාත්තේ තාත්තේ අපිත් එක්කම වළාකුලු යනවා.. අර අර පොන්ඩ් එකක්.. සත්තුත්
> ඉන්නවා. ලස්සනයි නේද තාත්තේ.."
>
>  තාත්තගෙන් ලැබුනේ සුපුරුදු සිනහබර මුහුණයි. තව ටික වෙලාවකින් වහින්න පටන්
> ගත්තා.
>  "තාත්තේ මෙන්න වහිනවා. ශෝක්. මේ වැහි බින්ඩු මගේ අතටත් වැටෙනවා.."
>
>  දැන් කපල් එකට හෙනම ප්‍රශ්නයක් මේක. බැරිම තැන වයසක මනුස්සයාගෙන් අහනවා
>  "ඇයි ඔයා පුතාව ඩොක්ටර් කෙනෙක් ගාවට අරන් නොගියේ. එයාට වෙදකම් කරන්න වෙයි
> වගේ නේද? "
>
>  තාත්තා බොහොම සංසුන් විලාශයෙන් කියනවා
>
>  "ඔව්. අපි ඉස්පිරිතාලේ ඉඳන් තමයි එන්නේ. අද තමා මගේ පුතා මේ ලෝකේ එළිය බලන
> පළවෙනි දවස එයාගේ ඇස් දෙකෙන්"
>
>
>  ඉතින් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශයක් තියෙනවා.
>  *ඔබ එහි සියලුම තතු නොදන්නවානම්, කවදාවත් අවසාන තීරණයකට එන්න එපා කියන එක*
> *
>
> *
>
>
>  --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
> තෙරුවන් සරණයි !
>

-- 
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා ! 
තෙරුවන් සරණයි !

Reply via email to