yes, it is true. But their intention is clear and most of the world population doesn't know this difference. So, it is better to take some action because their intention was to disgrace Buddhism.
________________________________ From: Sujeewa Hemantha <[email protected]> To: "[email protected]" <[email protected]> Sent: Wednesday, 14 September 2011 3:17 AM Subject: ඊමේල් 1106 : Dharma Chakraya මිතුරනේ මුලා නොවව්. නියම ධර්මචක්රය හඳුනා ගනිව්. 1. නියම ධර්මචක්රය ගරාදි 24 කින් යුක්ත වේ. 2. එය 12 හෝ 18 නොවේ. 3. තවද ධර්මචක්රය රෝදයකි. එය කරකැවීමට පුළුවන් විය යුතු වේ. එනම් රෝදය සේ පොළොවේ පෙරලෙන සේ එය තිබිය යුතු වේ. 4. එහෙත් සපත්තුවේ තිබෙන්නේ ධර්මචක්රය නොව නාවික රෝදය වේ එහෙත් මේ සපත්තුව නිෂ්පාදනය කල සහ විකුණන ආයතන හිතා මතාම බුදු දහමට අපහස කිරීමේ අරමුණින් කර ඇත. මන්ද ඔවුන් සිතා ඉන්නේද ධර්මචක්රය කියන්නේ නාවික රෝදය කියාය. බහුතර බෞද්ධයින්ද සිතා ඉන්නේද එයයි. වෙනස හඳුනා ගන්න. අමුනාඇති Images බලන්න. ________________________________ From: Amila Nushan Wijeratne <[email protected]> To: [email protected] Sent: Monday, September 12, 2011 5:35 PM Subject: ඊමේල් 1070 : නුගේගොඩ “Beverly Street” හි ධර්ම චක්‍රය යෙදූ පාවහන් අලෙවිය නුගේගොඩ “Beverly Street” හි ධර්ම චක්‍රය යෙදූ පාවහන් අලෙවියට නුගේගොඩ නගරයේ අංක 155, එස් ද එස් ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි එස්. එන්. කුමාර් (S.N. Kumar) නැමැති, වැල්වත්තේ පදිංචි දෙමළ ව්‍යාපාරිකයෙකුට අයත්, මුස්ලිම් කළමනාකරුවෙකු යටතේ පාලනය වන “Beverly Street” නැමැති වෙළද ආයතනයේ දී බුදු දහමට අපහාසවන අන්දමින් හා බෞද්ධයන්ගේ සිත් රිදවීමේ අරමුණෙන් නිෂ්පාදනය කරන ලද ධර්ම චක්ක්‍රය යෙදු පාවහන් තොගයක් 2011-08-19 වන දින සිංහල රාවය ජාතික සංවිධානයේ වැටලීම් අංශයේ සහාය ඇතිව මිරිහාන හා කොහුවල යන පොලිස් ස්ථානවල විශේෂ විමර්ෂන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එදින සවස 07 පමණ අදාළ වැටලීම් ”Beverly Street” ආයතයනයට ඇතුල් වී සිදු කරද්දී එහි තිබී පාවහන් ජෝඩු 5ක් පමණ සොයාගත් අතර එවෙනීම පාවහන් තොගයක් කොල්ලුපිටිය අනෙක් ඔවුන්ගේ ශාඛාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් පසු දින ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 100,000.00 ක ශරීර ඇප මත මුදා හැරිය අතර වැඩිදුර නඩු විභාගය 2011.08.25 දින දක්වා කල් තැබීය. අන්‍යාගමිකයන් පිරිසකගේ වෙළඳසලක් තුළ තිබී හමු වූ මෙම බෞද්ධ විරෝධී පාවහන් අහඹුවක් නොව. මීට පෙරද මෙවැනිම පාවහන් තොගයක් ප්‍රදේශ රැසකදී හමු විය. අවාසනාවක මහත සිංහල බෞද්ධ මේ රටේ මෙවන් නින්දා අපහාස වලට නීති නැත. නමුත් හම්බයන් වෙනුවෙන් මේ රටේ වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන බව පසුගිය දිනවලදී අප නැගෙනහිර පළාතෙන් දුටුවෙමු. මූලධර්මවාදී මුස්ලිම් ෂරියා නීතිය මේ රටේ තහවුරු කරන්න මිලියන ගණන් වැය කළ පාලකයන්ට දැන්වත් සිංහල ජාතිය පාවා දෙමින් තම බඩගෝස්තරය රැක ගැනීමේ අරුමය තේරෙනවානම් උන්ගේ දරුවන්ගේ කාලය වනවිට සිංහල රටක ජීවත් නොවිය හැකි බවට තරයේ සිහි තබා ගත යුතුය. මෙවැනි අවස්ථා වලදී දැනට තිබෙන කසිකබල් නීතිය වත් අප වෙනුවෙන් ක්‍රියාත්මක නොවේ. වර්ථමානයේ පත්වී ඇති අධිකරණ ඇමතිවරයා මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් නැමැති මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදියා ය, නීතිපතිවරයා ද අන්යාගමිකයෙකි. රටේ නායකයාගේ මිසදිටු බිරින්දෑ ද බුදු දහමට එරෙහි වන ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ කොදු නාරටිය බවට පත්ව ඇත. එහෙයින් වර්ථමාන නීති පද්ධතිය තුලින් මෙවැනි ගැටළු වලට විසදුම් සෙවීමට යෑම නිරර්ථක උත්සාහයක් බව සිංහල බෞද්ධ අප මේ වන විටත් හොදින් අවබෝධ කරගෙන ඇත. මේ රටේ සිංහල බෞද්ධයාගේ ඉවසීමේ උතුම් ගුණය නිවටකමක් සේ සලකන හම්බයන්, දෙමළුන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ඔවුන්ට රිසි පරිදි හැසිරෙන්නේ රටේ බල අදිකාරය විසින් ඔවුන්ගේ මෙම මිලේඡ්ච ක්‍රියාදාමයන්ට එරෙහිව කිසිදු ආකාරයේ දැඩි පියවරක් නොගන්නා බවට සක් සුදක් සේ පැහැදිළි හෙයිනි. ඒ නිසා බෞද්ධයිනි, බලා නොසිට එක් වී සැනසෙමුද? වෙන් වී වැනසෙමුද? මේ සිංහල බෞද්ධ රටේ සිටිමින් අපගේ සිංහල කමට ගරහන, බෞද්ධ ධර්මයට නින්දා කරන, සිංහල බෞද්ධයා වැනසීමට මාන බලන උන් අපව යටත් කරගන්නා තෙක් අපි නිවටව බලා හිඳිමුද? බංග්ලාදේශයේ වැනි රටක හම්බයන්ට මේ දේ සිදු උනානම් ඇති වන තත්වය කුමක්ද?? සිංහල බෞද්ධයිනි, ප්‍රමාද වැඩි වන තුරැ නොසිට අපේ උරැමය රැකගැනීම වෙනුවෙන් දැන් වත් නැගී සිටිමු… -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! තෙරුවන් සරණයි !
