කතාව සිරාවටම ඇත්ත.. අනුන් හදන්න කලින් අපි පොඩ්ඩක් හරි හැදිලා බලමු..
Best Regards, Sampath K Vithana ________________________________ ________________________________ From: Mahason Brotherhood <[email protected]> To: [email protected] Sent: Thursday, September 15, 2011 6:51 AM Subject: ඊමේල් 1130 : තැබෑරුම් - ගව මස් හරි..ඔතන මෙයම දෙයක් නැද්ද? ඔතන්නට බොන්න යන එකාගෙයි මහත්තයෝ වැරැද්ද..වෙන මොකක්ද,බාර්කාරයා දැම්මට ඇයි බොන්නෙ දැන් මම අහන්නෙ මගේ සරලම ප්රශ්නය: රජය නොමිලයේ අද්යාපනය දුන්න,එයත් ඔබල හරියට ගත්තද දැන් රජය සිල් අරක්කු විකුණන තැන දැම්ම නොමිලෙ නොවීයි.. එත් ඔබලා නගුට වනවනා යනවා.ගිහින් තවකෙකුව පෝසත් කරනවා අන්තිමට කියනවා බාර් කරය පෙන්නලා මුපොසත් උනෙය් අපෙය් සල්ලි වලින්,මිනිසුන්ට ගිනි පොවලා ඕම, අපෙ උන් ගියනිසයි එම උනෙ එක හිතන්නෙ නෑ. ගෙදර දරුවට පොතක් ගන්න 70/= නෑ එ උනාට හවසට යාළුවන් සමග drink 1 දාන්න සම්මදමට ඕන ගාන හොයා ගන්නවා ඔයවගෙ දියුනුවන්න උස්සාහ ගනන්වනම් මේක සුරපුරයක් මහත්වරුනී.. ලංකාවේ ගොඩක් පවුල් ප්‍රශ්නවලට මුල මත්දව්යය සතුට/දුක බෙදන්න බොන්න ඕනද,කාර්යාලවල පොඩි උත්සවයකට බොන්න ඕනද අපේ ගොන්හරකුන්ට ඕව ඔලුවලට දාල, මම මෙය ගැන කලින් කතා කලා.තව එකක් තාත්තා බෙබද්දෙක් නම් ගොඩක් දුරට එ පවුල්වල දරුවන් පර්චණ්ඩ ලෙස හැසිරෙනවා එය බීමත්කමෙ අතුරු ප්‍රතිවිපාක,කොපමණ අප මෙදෙවල් කතාකරත් අප මිතුරන් සතිඅන්තය බ්මතව ඉන්නට සැරසෙනවද,ඔබට බොන්න දෙන්නෙ ඇයි කියල කවදවත් හිතුවද? බොන්නෙ නැ කියල කියන්න තරම් හැකියාවක් නැතිකම.තමන්ගෙ බොස් අහන කොට බොන්නෙ නැ කියන්න තරම් හැකියාව නැ මොකද හිතෙ තණ්හාව(Promotion,ගොට්ට ඇල්ලීමෙන්,ලකුණු දන්නා) තියන්නෙ,බෝතලය ඉදිරිය අපෙ පෙළක් සිංහලයන් මහා සෙවල හැත්තක්,පොර වෙන්න,කැපී පෙන්න,හොද වෙන්න,වැඩකරු වෙන්න,ලොක්ක (පුරාජේරුව කියවන්න)වෙන්න,සතුටු හා දුක බෙදාගන්න හා සතුටු-සාමීචය යෙදෙන්න ඔන්න ඕවට අපෙ උන්ට ඕන. පාසල් අවසන් වෙන කොට සිගරට්ටුව හා අරක්කු සුදුසුකම තමා හොයාගන්නෙ..ඉන් වන ආදීනව කියල ලමයන්ව බෙරගන්න උත්සහ ගනවානම් කොයිඉතරම් අගේද..අපට වෙලුනු ඉරටු නමන්න අමාරුයි..අප පොඩි උත්සහයක් අපෙ ම උන් වෙනුවන් කලානම් ලොකු පිනක් වෙයි. මා සත්ව ගාතනය ගැන කියනවා.. තම්බියගෙන් හරක නිදහස් කරන්නෙය් කවුද?අපෙම උන් ඒ සල්ලි වලින් හරක් 2ක් ගන්නෙ කාගෙන් ද?අපෙම උන්ගෙන් තම්බියට හරක දෙන්නෙ කවුද? අපෙම උන් මස් කරන්නෙ,කපා කොටා කොක්කෙ එල්ලන්නෙ කවුද? අපෙම උන් විරිත්ත විරිත්ත මස් ගන්නෙ කවුද?අපෙම උන් තම්බියට සල්ලිහොයල දෙන්නෙ කවුද?අපෙම උන් මෙය බහුතරයක් හරක්,එළු උරා නැතිව නොවයි..මට පොදුවෙ ගැටලුවක් තියනව.මා දන්නා තරමට මෙ ලොව පහලවූ සෑම සත්වයකුටම පන තියනවා. ඇයි මෙය තරම් ගවයා ගැන හිතන්නෙ,එළුවා,උරා/වල් උරා ,කුකුළා,ගෝන,මුවා,හවා,තාරාව,ඉත්තෑව,තලගොයා,ඉබ්බ,වදුරා,කිබුල හා මාළු දෙයියනෙ මුන්ට තියන්නෙත් පන නොවැයි.. උබලගෙ තියන මල පෙරේත කම නිසා මරණ උන් මරනවා උන් දන්නවා උබලා ගිලින්න බලන් ඉන්නෙ කියල.උබලා ඕව කන 1 නවත්තුවනම් බොන 1 නවත්තුවනම් මුන් කාටද ඕව විකුනන්නෙ. ගන්න උන් ඉන්න නිසා දෙන්න මිලේච්ච මිනිසුන් බිහිවෙලා තියන්නෙ.දෙන මිනි හට වඩා කන උබලම ඉබේම මිලේච්ච මිනිසුන් බවට පත්වෙලා.හිතන්න මොහොතක් අපි ගාව තියන වැරැද්ද හදාගන්න කතා කරන එකෙන් තෙරුමක් තියනවා ඔලුවට අරන් මස් කෑම නවතිනවානම්.කොපමණ inbox පිරෙව්වත් වැඩක් නෑ මහත්තයෝ ගෙදර යන කොට පොඩි ෂොට් 1ක් දාල මස් ගතයක් අරන් යනවනම්. හුදෙක් මෙය email වලින් අදහස් උදහස් හුවමාරු කර ගැනීමකට වඩා ප්‍රයෝගිකව කලානම් හොද නැද්ද මම මින් මිදිලා එහි පහසුව විදින නිසා මම තව කෙකුට කියනවා.කරලා බලන්න ජීවිතය විදවන්නෙ නැතිව විදින්න.. සතුටින් ඉන්න සියලුදෙනාටම හැකි වෙවා.. මමත් කියල නිකන් ඉනනවා නොවීයි හැම අස්සකම රින්ගනවනෙ දවසක් මට යන්න අවස්ථාව ලැබුන එක්තරා සමජෂලාවකට එතනින් මා එලියට අවෙ මෙවැනි සිතුවිල්ලකින් "මෙවන් වූ සමාජයකටද අප දු දරැවන් යොමු කරන්නෙ එවනි සමාජයක අප දරුවාගේ රැකවරණය කෙබදුද පාලනයක් නැති ළමුන සමග !@#$%^&*()... මම ආවෙ මහත් කලකෙරීමකින් මා අත්දුටු දෙය තවත් කෙනෙක් දකීවා කියල මම කියන්නෙ නෑ.තව කෙක්ට නොදකින්න නැතිවීවා කියල තමි හිතන්නෙ. ඔය මා වින්ද දෙයක් සියලු දෙනාට තෙරුවන් සරණයි....! -- කියැපු කරපු දෙයක වැරද්දක් තියනවනම් කිව්වොත් හොදා මෙතෙක් ඔබට ලිව්වෙ මහසෝනා... “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු හා සත්‍යයයි” Nope! This is not worthy to print!!! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! තෙරුවන් සරණයි !
<<328.png>>
