.



මේවා සිහි නුවණින් බලා, ගත යුත්තක් ඇත්නම් ගැනීම හෝ, නොගත යුත්තක් නම් 
ප්‍රතික්‍ෂේප කිරීම ඔබටම බාරය​



හිරිවඩුන්න නමින් හැදින්වෙන මේ 
ස්ථානයේ අදටත් ගෞතම බුදුපියාණන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම 
සම්බන්ධ​ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය​.



වසර 2700ක් පමණ පැරණි ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය​) 

ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්‍රාසනය (ශිලා ආසනය​)කුසතණ පඳුරුරුවන් 
සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන​)මුචලින් ද රජු විසින්(නාග 
ගෝත්‍රික​) ගෞතම බුදුන්ට මහ 
වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස්කර දුන් ගල් 
ආසනය​(ඇඳ​)සුජාතා සිටු දුව කිරිපිඬූ පිළිගැන්වූ අජපල් නුගරුක​(මුල් නුගය විනාශ වී 
ඇතත් ඉන් පැන නැඟී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත​)බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන 
කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදිය​උරුවෙල කාශ්‍යප 
– නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන අරහතුන්
 වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාම වල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේම
 කොටසක් අදටත් ''කස්සප ගම​'' නමින් හදුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් 
කිරීම සඳහාය​)සොයා ගැනීමට හැකිවූ ඡායාරූප කිහිපයක්





හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය​ සහ​ වජ්‍රාසනය 







හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය​





හිරිවඩුන්න ශ්‍රී මහා බෝධිය​





කුසතණ පඳුරු





මුචලින් ද රජු විසින් සකස්කර දුන් ගල් ආසනය





අනෝතප්ථ විල​





නේරංජන නදිය​





-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
emailsrilanka+unsubscr...@googlegroups.com
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
emailsrilanka+subscr...@googlegroups.com

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to