මොනවා කරන්නද අද කාලේ කීයෙන් කීදෙනාද බෞද්ධ දරුවෝ දහම්පාසල් යන්නේ? ඉතින් ඒවගේ
ධර්ම දැනුමක් නැතුව බුදු දහම ගැන ඇම්මක් නැතුව හැදෙන නමින් පමණක් බෞද්ධයෝ ඔය
වගේ කපටි මිනිස්සු මෙන්න මල්ලි මෙන්න නංගි බුද්ධාගම කියල මොකක්හරි ඉදිරිපත්
කරහම එකට රැවටෙනවා.

බලන්න කතෝලිකයෝ සිකුරාදා හරි ඉරිදා හරි පල්ලි යනවා, පොඩි එක බහ කියල tv බලන්න
ඇඩුවට ඒවා අදාල නැහැ බලෙන් ඇදන් යනවා, මරක්කලයනුත් එහෙමම තමයි. අතිරේක පන්ති
රස්සාවේ වගකීම් පැත්තක දාල ඔඋන් එම ආගමික කටයුතු කරනවා. මෙහිදී බොහෝ වෙලාවට ඒ
පුද්ගලයන් ධර්ම කරුණු ගැන දන්නා ප්‍රමාණය අල්ප උනත් ඒ පිරිස ධර්මයට ලැදිව ඒ දෙය
කරනවා.

අපේ රටේ කීදෙනෙක් ඔය බෞද්ද නම විකුණුවද දොළුකන්දේ ඉඳන් රුවන්වැල්ලේ සෝබිත මාමා
වෙනකල්, ඕක තම අර වේලුපිල්ලේ ප්‍රභාකරන් කියල තියෙන්නේ සිංහලයෝ අමුතුම ජාතියක්
මුන්ට ඊයේ උන දී අද අමතකයි කියල.

අපි කවදාවත් පාඩම් ඉගෙනගන්නේ නැහැ, දෙමල කරපු එක හම්බය කරයි කියල හිතුවේ නැහැ.
කරුමෙක මහත!!!

2011/10/4 Upali Somasiri <[email protected]>

>
>  --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to