දානය
*“**දීයති එතෙනාති දානං”** *යන නිර්වචන හෙයින් යම් සිතිවිල්ලක් කරණ කොට ගෙන
පිදිය යුතු වස්තුව දෙනු ලැබේ ද ඒ පරිත්‍යාග චේතනාව දාන නම් වේ.
පරමාර්ථ වශයෙන් කියත හොත් ආහාරාදී දාන වස්තූන් සෙවීමෙහි සැපයීමෙහි පටන් පූර්ව
භාගයෙහි ද, ලො‍්භය හැර, පිදීම් වශයෙන් මුංචන කාලයෙහි ද, දුන් පසු ද සොම්නස්
සහගිය සිතින් සිහි කරන කල්හි කර්ම, කර්මපල අදහන නුවණ පෙරටු කොට ඇති පරිත්‍යාග
චේතනාව දාන නම් වේ. එයින් කීහ:
*“**අන්නාදි දානවත්ථුනං - චාගො සුබුද්ධිපුබ්බකො
යො තං දානන්ති දීපෙන්ති - බුද්ධා දානග්ගදායිනො”*
“දන් දුන් දෙය                    ඉදිරි
පල දෙයි නැණින්         පෙරදැරි
දුන් දන් එලොබ                  හැරි
ජවන් සිත වේ මෙකී රඟ     සරි”

-- -- කියවන්න
<http://mahason-brotherhood.blogspot.com/2011/11/3.html#%21/2011/11/blog-post_6624.html>



*මහසෝන් සමාජය -   *

“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
Nope! This is not worthy to print!!!

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to