මහාකාරුණික බුදුරජාණන් වහන්සේ සසර දුක් නැති
කිරීමේ නිවන් මඟ දේශනා කළා පමණක් නො වැ, සසර වසන තුරු වාසනාවන්ත ජීවිතයක් ගත
කිරීමට උපකාර වන හැම කරුණක් ම දේශනා කළ බව ද කිව යුතු ය. ජනතාව ගේ සෞඛ්‍යය
සඳහා තැනින් තැන දේශනා කරන ලද කාරණා එක්තැන් කැරැ නුවණින් විමසා බැලුව හොත්
කවර වෛද්‍යවරයකු වුව ද සෞඛ්‍ය විශාරදයකු වුව ද පුදුමයට පත්වනු ඒකාන්ත ම ය. එ
පමණක් ද නො වැ, සෞඛ්‍ය සේවාව ඉතා දියුණු යැ යි සැලැකෙන මේ විසි වැනි සියවසෙහි
ද ඇතැම් අංශවලින් බුද්ධ ධර්‍මයෙහි සඳහන් වන තරමට එය දියුණු වී නැතැ යි
පිළිගන්නවා ඇත.

ඉතිරිය කියවන්න
<http://mahason-brotherhood.blogspot.com/2011/11/blog-post_08.html>
-- 

*මහසෝන් සමාජය -   *

“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු  හා සත්‍යයයි”
Nope! This is not worthy to print!!!

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to