වචනාර්ථ වශයෙන් ගත් කලැ, *න කාලො* = කාලයක් නැත්තේ අකාල යි, *අකාලොයෙව අකාලිකො* = අකාලය ම *අකාලික*යි. ස්වාර්ථයෙහි ණික ප්රත්යය යි. ධර්මාර්ථ වශයෙන් ගත් කලැ, *න කාලන්තරෙන ඵලදායකො* = කල් නො යවා පල දෙනුයේ *අකාලික* යි. *මග්ගානන්තරං ඵලූප්පත්තිතො* = මඟසිතට අනතුරු වැ පලසිත ලැබනුයේ *අකාලික* යි. මේ අර්ථකථා විග්රහය යි.
ධර්මයෙහි ගුණ විස්තර කරන බුදුරජාණන් වහන්සේ, *ස්වාක්ඛාතො හගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤුහි* යී එහි ගුණ සයක් දැක්වූ හ[1] <#_ftn1>. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය මැනැවින් දෙසන ලද බැවින් ස්වාක්ඛාත යැ, තම නුවණැසින් දැකගත යුතු බැවින් සන්දිට්ඨික යැ, කල් නො යවා පල- විපාක දෙන බැවින් අකාලික යැ, එව බලව කියනට නිසි බැවින් එහිපස්සික යැ, ------------------------------ [1] <#_ftnref1> අංගුත්තර නිකාය i. (බුද්ධජයන්ති මු.) 279 පි. ඉතිරිය කියවන්න <http://mahason-brotherhood.blogspot.com/2011/11/blog-post_08.html> -- *මහසෝන් සමාජය - * “සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු හා සත්යයයි” Nope! This is not worthy to print!!! -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
