මහනුවර මහ රෝහලට නව පිළිකා මධ්්යස්ථානයක් ගොඩනගන්ඩ උදව් වෙමු
ර්ජයේ රොහල්වලට නවතම තාක්ශණය නිරන්තරයෙන් ලබාදෙන්නට රජයට නොහැකි වුවත් රොගියෙකුගේ ජීවිතය බෙරාගැනීමේදී මේය දැඩි බලපැමක් එල්ලකරන බවද ඒ තරමටම සත්‍යයකි. මෙ ගැටලු සියල්ලටම පිලිතුර සොයන්නට මෙන්ම පිළිකා වැලැක්වීම සහ ප්‍රතිකාර සදහා දිනෙන් දින වැඩිවෙමින් පවතින ඉල්ලුමට සේවා ලබාදිමේ හැකියාව ඉහල දැමීම සදහා මහනුවර මහා රොහලේ පිළිකා වෛද්‍යවරුන් සහ අනේකුත් වෛද්‍යවරුන් අතුලු පිරිසක් මහනුවර රොහලේ සදහා පරිපුර්ණ පිළිකා ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරිමේ ආරම්භ කලේ දැනට වසර කිහිපයකට පෙරය. දැනටමත් මහනුවර රොහලේ පවතින පිළිකා වෛද්‍ය වරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩලවල කෑපවීමෙන් ලබාදෙන සේවයට නව පිළිකා ප්‍රතිකාර මද්යස්තානයක් නිමවිමත් සමගම ලොකයේ දැනට පවතින නවීනතම තාක්ශනය රැගත් උපකරණද ඒක්වනු ඇත. නව පිළිකා මධ්‍යස්තානයේ ඉදිකිරිම් ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය හා පෞද්ගලික දෙ අන්ශයේම උපකාර ඇතුවය . ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් රුපියල් සිය ගණනින් දහස් ගණනින් හො මිලියන මෙ සදහා සහය ලබාදෙන්නැයි යන්න අපගේ කාරුණික ඉල්ලිමයි. රටට ලොවට වටින ජිවිත බෙරාගැනිමේ සහ මේ රටේ පිළිකා රොගීන්ට නව ලොකයක් නිර්මණය කිරිමේ මෙ සත්ක්‍රියාවට ඔබ දායක වනු ඇතැය් අපි හුදෙක්ම බලාපොරුත්තු වෙමු.. අප සම්ග සම්බන්ද වන අකර පහත දක්වේ ඔබගේ පරිත්ය්යග යොමු කිරිමට කොමර්ශල් බැන්කුව ගිනුම් අන්ක : 8730022111 ලන්කා බැන්කුව ගිනුම් අන්ක : 72127286 මහනුවර රොහල් කමිටුව මහනුවර පිළිකා අරමුදල -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
