මෙය කීපයකට ම බැදී ලිපියකි
යහපත් දේශ පාලකයා ලෙසින් කියුවට වරදක් නැත,කෙසෙය් වෙතත්
බස්නාහිර පළාත් වල තත්වයට වඩා උතුරු නැගෙනහිර පළාත්වල දක්නට ඇත,මක් නිසාද
එහි පවත්නා පිබිදිමෙය් ලකුණු මසියසින් දුටුවෙමි, මහා යුදය අවසාන වී තුන්
මසකින් මා යාපනය නාගදීපය ආදී ස්ථාන වලට ගියා එකලට වඩා අද එම ස්ථාන අපෙම
සහෝදරයන් බලකියාගන්න ආකාරය අපෙම දෙමාපියන් සිද්දස්ථාන(ලංකා
පටුන,සෝමාවතිය,ගිරිහඩු සැය,සේරුවාවිල,දබකොලපටුන ආදිය) වැදපුදගන්න විට
සිතට අවංකව අහිංසක ආඩම්බරයක් සමග බේරාදුන් රණවිරුවන්ට අප්‍රමාණ පින් දිය
යුතුමය, ඔවුන් නොඉන්නට උතුරට පයගසන්නට සිතන්නවත් බැරිය,නීරෝ,හසලක ගාමිණී
මේ ප්‍රසිද්ද වූ චරිතයන්ය මේ අතර සැරයන් පොළගා(තව අය ඉන්නවා) ආදී සැගවුන
විරුවන් ඉන්නවා අපෙ තියන නොදැනුවත්කම නිසාම ඔවුන් අපට ගිලිහෙනවා මේ අතර
මා කුඩා යෝජනාවක් මේ තුලම රින්ගවනවා එනම් පෙර කී අපෙ නුතනයේ වීරයන් ගැන
ඔබ දන්නා විස්තර පල කරන්න කාටත් වැදගත් වෙවී,
සිගිරිවත් නොගිය අය කොටි සමග එකට ඉදන් ගිලින විට එදා අප
එදා දවල් සිහින දැක්කෙමු, සිහින සැබෑවී ඇතිමුත් අත්කරගත් නිදහස පවත්වාගෙන
යායුතුමය,අපට දැනුන පරිදිනම් තවමත් අදුරු සෙවනැලි පවතින බවය,පවතින අනාත
කදවුරු වල තවමත් නිදාගත් කොටි ඇතිපදම්ය,ඔබත් ගිය දිනක විමසිල්ලෙන්
සිටින්න,මුර කපොලුවල සිටින අපෙම සහෝදරයන්ට සහෝදරත්වයේ සිත් යොමු කරන්න
ඔවුන් සමග එහි ගියවිට කතා කරන්න,ඔවුන් යුද වැදුනෙ අපවෙනුවෙනි,අප දවස්
කීපයක් එහි ගත කරන්නට ඉඩ ලැබුවේ ඔවුන්ගෙ මුළු සිරුරුම ලක්මතාවට කැපකළ
නිසාවෙනි, එම නිසාවෙන් එහි ගියවිට අපෙ අය වෙනුවෙන් කොලබ පොර ටෝක්ස් දානවට
වඩා උතුරු නැගෙනහිර පළාත්වල යනවිට පිම්මෙ යන්නෙ නැතිව සහෝදර සෙබළුන් සමග
යමක් බෙදාහදාගන්නට අමතක නොකරන්න, අප කතා නොකර පිම්මෙ යනවනම් හිතන්න
මොහොතක් කවුද ගුණමකු මිනිසා ඔහුත් නුබත් අතර, ඔවුන් අපි තරම් ආර්මර්තාකමී
වූවානම් අප නුබලා මෙසෙ දොඩන්නට හැකිවෙද, ලබාදුන් දෙය කුහක ලෙසින් දකින්නට
තරම් මොවුන් පව් කලාට නුවණැති නුබලා ඊට ඉඩ නොදෙන්න, මෙකල බිහිවූ අනර්ග
චිත්‍රපටියක් ගාමිණී සිංහලයෙක් වන තරමට නොව මෙපොලවෙ පය ගසා සිටිනම්
බලන්නට වටිනා දෙයකි එහි මනාව සත්‍ය සිදුවීම් එකිනෙකට අමුණා ඇත,එහි
දායකත්වය දරන නළු නිලියන් මහත් වෙහෙසක් දරමින් කලබවට ඔබ නැරබුවහොත්
දැනේවි,එවන් රටක් මේය් තත්වයට ගත්බවට රජුන්ට අප සලකන්නට අමතක නොකලමු, එසෙ
වුවත් අප එවකට සිටි නායකයන් කල කිදෙවල් තවමත් එලෙසින් ඇත,මෙවැනි වූ රටක්
ලැබූ මේ නායකයාට විශාල වෙහෙසක් දරන්නට සිදුවනවා නොඅනුමානය.නායකයා තුල
වැරදි තිබෙන්නට පුළුවන මෙලොව බිහිවූ සියලුම දෙනා අතර වැරදි නොකරන්නන්
සිටීද,
බලය තිබෙන තරමටම තිබෙන බලය පාලනය කිරීමට පහල අයවලුන්
දැනගතයුතුමය,නැතිනම් සිංහලයට අමතකවන්නට යන්නෙ ටික කළකි එය ඔබද මාද හොදින්
දන්නා කරුණකි,
සත්‍යය දක්නට සිත්පහල වේවා....!
On 12/26/11, H.M.Gamini Leelarathna <[email protected]> wrote:
> එවගේම අද මේ කස පොට කවාගෙන මන්නා කැති රැගෙන රාජපක්සයන් සමග පොර බැදීමට සුදානම්
> වන්නවුන් අද මිහිපිට පය තබා සිටින්නේත් මහා වීරයන් ලෙස හංවඩු ගැසීමට බලාගෙන
> සිටින්නවුන්ගේ නම ගම ලොවට පිවිසීමට මං පෙත් හෙළි වුනෙත් අද මහා අපරාධ කාරයෙක්
> ලෙස හංවඩු ගැසීමේ තර්ජනයට මුණ පා සිටින ජනාධිපති තුමා ගේ දුරදර්ශි
> ක්‍රියාපටිපාටිය නිසාම බව අමතක කල නොහැක.
>
> අද මාද්‍ය නිසහස නැතියි මුරගාන්නාවූ මාධ්‍ය වෙළඳුන්ට එලස පැවසීමට ජිවත් වීමේ
> වරමම රාජපක්ස පාලනයෙන් ලැබෙන්නාවූ බෝනස් එකක් බවද අමතක කල නොහැක. මින් පෙර වූ
> රාජ්‍යන් විසින් මින් ඉහත කාලයන්හිදී කරන ලද මර්දනයන් එම මර්දනයට ලක් වුවන්
> විසින්ම අද අමතක කර ඇති බව පැවසීමට ඝාතනයට ලක්වූ රිචඩ් ඇතුළු අප මිත්‍ර
> කලාකරුවන් නොබෝ දිනකදී මළවුන්ගෙන් නැගිටිනු ඇත.
>
> ශ්‍රී ලංකාව තුල පසු ගිය තිස් වසර තුල කිසිම දෙයක් සිදු නොවූ ලෙස අද නිදි
> පැදුරින් නැගිටින මාධ්‍ය වෙළඳුන්, ඔවුන්ගේ මේ අමන ක්‍රියාවලිය සඳහා පසු තැවිලි
> වන දිනය වැඩි ඇතක නොවන වග මගේ හැඟීමයි
>
>
>
>
>
> From: [email protected] [mailto:[email protected]] On
> Behalf Of Chamikara
> Sent: 26 December 2011 13:28
> To: [email protected]
> Cc: sri lanka
> Subject: Re: [Yahalu-Yeheli] ඔබට සැමට ස්තුතියි.....
>
>
>
>
>
>
> <http://sinhalabuddhist.com/wp-content/uploads/2011/06/1-500x437.jpg>
>
>
>
> “මහින්ද එළවා දැමිය යුතුයි” යැයි ඔබ කියන්නේ ඔහුගේ රජයේ තිබෙන දොස් නිසා හෝ ඒ
> වංචා, දූෂණ, අක්‍රමිකතා හමුවේ ඔහු නිහඬව සිටින නිසා නම්, එසේ කියන්නට ඔබට
> අයිතියක් ඇත..එයට අප බලපෑම් නොකරමු…නමුත්,…ඔහු එළවා දැමිය යුතු යැයි ඔබ
> කියන්නේ, ඊනියා ලිබරල්වාදී මානව හිමිකම් කපුවන්ගේ පරළය අසා නම්…”පසු තැවෙන්නට
> පෙර සිතා බලන්න…”…සොඳුරු මල් බඳුන් තුළ, රුදුරු මරු සිටිය හැක…ඔවුන් නිරතුරුවම
> ඉල්ලා හඬන්නේ “ඔබේ අයිතිවාසිකම්” නොවේ…..!!
>
> මේ මොහොතේ සැකසී ඇති පරිසරය අනුව, මහින්ද රාජපක්ෂයන් ජීවත් වන්නේ, ජනතාව එතුමා
> වෙත ඉන්නා තුරුත්, එතුමා ඔය පුටුවේ රැඳී සිටින තුරුත් පමණක් බව අපි දනිමු…ඔහුට
> ඉන්නා හතුරන්ගේ ප්‍රමාණය, ස්වභාවය හා ඒ හතුරන් ඔහු කෙරෙහි දක්වන වෛරය අනුව, යම්
> මොහොතක ඔය පුටුවෙන් ඔහු වැටුණොත්, ඒ වැටෙන නිමේෂයේම, ඒ තප්පරයේම, ඔහුව කෑලි කර,
> ඔවුන් ඔහුගේ මස් බුදිනු ඇත…එය නම් ඒකාන්තය…
>
> මහින්ද රාජපක්ෂයන්ට දැන් වයස අවුරුදු 65 ක් පමණ වේ…අපි ඔහුට දීර්ඝායුෂ
> පතමු…එහෙත්, යම් කිසි දිනක ඔහුත්, මෙලෝ දහමට අනුව, මෙලොවින් යා යුතුය…නමුත්,
> ඔහුගේ අවසානය සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුතුය..ඒ ඇයි? ඒ සා
> පෞද්ගලික චරිතයකට යම් දිනක එන මරණය සැපවත් එකක් කරන්නට ජාතියක් කැප විය යුත්තේ
> ඇයි?..
>
> මහින්ද යම් දිනක පුටුවෙන් බැස යා යුතුය…නමුත් ඒ බැස යන දිනයට, ඔහුට තම මැදමුලන
> ගමේ නිවසට වී, සුවසේ වෙල් යාය දෙස බලමින් සිය අවසාන කාළය ගෙවන්නට සුදුසු
> වටපිටාවක් නිර්මාණය වී තිබිය යුතුය..ඒ කියන්නේ, සිංහලයා, තමන්ට එල්ල වී ඇති,
> දෙස්, විදෙස් තර්ජන, අභියෝග පරාජය කොට, විරාජිතව සිටිය යුතුය…එවැනි සුරක්ෂිත
> පරිසරයක ඔහුට පුටුවෙන් බැස යා හැකි වන අතර, අවසාන කාළය සුවසේ ගත කළ හැකි වනු
> ඇත…
>
> ඉතිහාසය යනු ප්‍රත්‍යාවර්තනය වන්නකි…සිංහල මිනිහාට කරන්නට සිදුවන අවසාන යුද්දය,
> ඔහු විසින් දිනවන ලද ඔය පහුගිය සිවිල් අරගලය නොවේ…මින් ඉදිරියටත්, යම්
> කාළයකදීත්, සිංහල ජාතිය පවතින තුරුත්, බොහෝ යුද්ද කරන්නට සිංහල මිනිහාට සිදුවනු
> ඇත…ඒ වැනි යුද්දයක් කරන්නට, ජාතිය වෙනුවෙන් නැඟී සිටින්නට නායකයෙකු අවශ්‍ය වන
> මොහොතක් සිංහල මිනිහාට අතීතයේ, වත්මනදී මෙන්ම, අනාගතයේදීත් දැනෙනු ඇත…
>
> අන්න එදාට, සිංහල මිනිහා වෙනුවෙන් වගකීමට කර ගැසූ මිනිහා වන මහින්දගේ ජීවිත
> අවසානය, අධිරාජ්‍යවාදීන්ගේ දං ගෙඩියකදී හෝ ඔහුගේ දේශීය සතුරන් අතින් හෝ සිදුවී
> තිබුණොත්, සිංහලයිනි මතක තබා ගනු, “මහින්දත් සමඟ මහින්දට සිදුවණ දෙයද ඉතිහාස ගත
> වන බැවින්”, ඒ “මහින්දට සිදුවූ දෙය දකින” කිසිදු අනාගත නායකයෙකු, සිංහලයා
> වෙනුවෙන් සටන් කරන්නට තබා, කට අරින්නටවත් නොපෙළඹෙනු ඇත…
>
> අවදානම, අන්ත්‍රාය මෙයයි…මේ අප ගෙවන වර්තමානය, අනාගතයේ අතීතය වන බව මෙණෙහි
> කරන්න…
>
> මහින්දගේ අවසානය ඉතාම යහපත්, සැපවත් එකක් වන බවට සිංහල මිනිහා වග බලා ගත යුත්තේ
> එහෙයිනි….මහින්දගේ අවසානය, අනාගත නායකයෙකු සිංහල මිනිහා වෙනුවෙන් ඉදිරිපත්
> වන්නට දිරි වඩන එකක් මිස, අධෛර්යයට පත් කරවන එකක් නොවන බවට සිංහල මිනිහා වග බලා
> ගත යුතුත් එනිසාය…
>
> අනාගතයේ එන්නට සිටින බොහෝ සිංහල නායකයෝ, ඒ අනාගතයේ, මහින්දගේ ජීවන චරිතය අඩංගු
> පොත් කියවමින් සිටිති…
>
> ඒ පොත්වල අවසාන පරිච්ඡේද සැකසෙන්නේ සිංහල මිනිහා බුද්ධිමත් වන තරම අනුවය….!!!
>
>
> Read more: <http://sinhalabuddhist.com/2011/06/mahinda/#ixzz1hdRh3bOe>
> http://sinhalabuddhist.com/2011/06/mahinda/#ixzz1hdRh3bOe
> <chrome://searchshield/content/clock12.png>
> Under Creative Commons License:
> <http://creativecommons.org/licenses/by/3.0> Attribution
>
>
>
>
>
>
>
>
>
> 2011/12/26 H.M.Gamini Leelarathna <[email protected]>
>
>
>
> තමා ජිවත් වන මන්දිරය විස්වාස නොකරන්නා කෙදිනකවත් ඇසට නොදුටු මනඃ කල්පිත ධවල
> මන්දිරයක් විස්වාස නොකරයි!! ලෝක ප්‍රජාව පාලනය කරන්නේ තමා යයි සිතමින් “ගෙදරට
> මරගාතේ ලෝකෙට පරකාසේ “ යන්න තහවුරු කරන මොවුන්ගෙන් ආසියාතික අපි සාධාරණයක්
> අපේක්ෂා කරන්නේනම් අද ලොව තිබෙන ලොකුම විහිලුව එයයි.
>
>
>
> ගෙදර ප්‍රසන ගෙදරදීම විසඳා ගැන්මට පැකිලෙන අප තනන්න්නේ මුළු ගෙදරම උගසට දීමටද?
> නැතිනම් අරාබි කරයේ තෙල් නිධි වලට ඇස යොමු කරන ඔවුන්ට අපටත් තෙල් ඇති යයි මතක්
> කර දීමටද?
>
>
>
> ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටයි කියමින් අරාබි කරයේ පාලකයන් එලව දැමු
> මොවුන්ට එකදිපති පාලනය සමයේ තිබු සහනවත් ජනතාවට දීමට හැකි වුනාද?
>
>
>
>
>
>
>
>
>
> From: [email protected] [mailto:[email protected]] On
> Behalf Of Italy Boy
> Sent: 25 December 2011 20:21
> To: [email protected]; sri lanka
> Subject: [Yahalu-Yeheli] ඔබට සැමට ස්තුතියි.....
>
>
>
>
>
>
>
> ...
>
> 391976_339927109366087_100000464037459_1462837_1896379841_n.jpg
>
>
>
>
>
>
> --
>
> <http://images2.fanpop.com/image/photos/11400000/Lion-King-the-lion-king-11405641-75-75.jpg>
>
>
> __._,_.___
>
> Reply to
> <mailto:[email protected]?subject=Re%3A%20%5BYahalu-Yeheli%5D%20%E0%B6%94%E0%B6%B6%E0%B6%A7%20%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7%20%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92%2E%2E%2E%2E%2E>
> sender | Reply to
> <mailto:[email protected]?subject=Re%3A%20%5BYahalu-Yeheli%5D%20%E0%B6%94%E0%B6%B6%E0%B6%A7%20%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%A7%20%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92%2E%2E%2E%2E%2E>
> group | Reply
> <http://groups.yahoo.com/group/yahaluyeheli/post;_ylc=X3oDMTJyN2VkY3VlBF9TAzk3MzU5NzE0BGdycElkAzExNTUxNjQyBGdycHNwSWQDMTcwNTA4Mzc2NARtc2dJZAM5NjUwNARzZWMDZnRyBHNsawNycGx5BHN0aW1lAzEzMjQ4OTUyNjU-?act=reply&messageNum=96504>
> via web post |
> <http://groups.yahoo.com/group/yahaluyeheli/post;_ylc=X3oDMTJmcWRqbjUxBF9TAzk3MzU5NzE0BGdycElkAzExNTUxNjQyBGdycHNwSWQDMTcwNTA4Mzc2NARzZWMDZnRyBHNsawNudHBjBHN0aW1lAzEzMjQ4OTUyNjU->
> Start a New Topic
>
> Messages in this topic
> <http://groups.yahoo.com/group/yahaluyeheli/message/96490;_ylc=X3oDMTM3MGcyMnA4BF9TAzk3MzU5NzE0BGdycElkAzExNTUxNjQyBGdycHNwSWQDMTcwNTA4Mzc2NARtc2dJZAM5NjUwNARzZWMDZnRyBHNsawN2dHBjBHN0aW1lAzEzMjQ4OTUyNjUEdHBjSWQDOTY0OTA->
> (3)
>
> Recent Activity:
>
> ·
> <http://groups.yahoo.com/group/yahaluyeheli/members;_ylc=X3oDMTJnMGFlcGJsBF9TAzk3MzU5NzE0BGdycElkAzExNTUxNjQyBGdycHNwSWQDMTcwNTA4Mzc2NARzZWMDdnRsBHNsawN2bWJycwRzdGltZQMxMzI0ODk1MjY1?o=6>
> New Members 7
>
> <http://groups.yahoo.com/group/yahaluyeheli;_ylc=X3oDMTJmdjBqZzM0BF9TAzk3MzU5NzE0BGdycElkAzExNTUxNjQyBGdycHNwSWQDMTcwNTA4Mzc2NARzZWMDdnRsBHNsawN2Z2hwBHN0aW1lAzEzMjQ4OTUyNjU->
> Visit Your Group
>
>
> !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
> Send a Mail to
> [email protected]
> Confirm your Request & Join with us
> or Click here to join yahaluyeheli
>
> Late Last Night and the Night Before
> Tommyknockers, Tommyknockers knocking at the door
> I Want to Go Out, don't Know if I Can
> 'Cause I am so afraid
> of the Tommykncoker Man
>
>
> ________________Y A H A L U Y E H E L I______________
> ))))))) It's the Tommyknocker day..!(((((((
>
>
> MARKETPLACE
>
> Stay on top of your group activity without leaving the page you're on - Get
> the Yahoo! Toolbar now.
> <http://global.ard.yahoo.com/SIG=15opmgd0m/M=493064.14543979.14562481.13298430/D=groups/S=1705083764:MKP1/Y=YAHOO/EXP=1324902466/L=4070b904-2fac-11e1-a131-7780cb7a7479/B=faDlSkPDhE4-/J=1324895266030639/K=3tiOs3cxRqcDs34ugosP3Q/A=6060255/R=0/SIG=1194m4keh/*http:/us.toolbar.yahoo.com/?.cpdl=grpj>
>
>
>
>
> <http://groups.yahoo.com/;_ylc=X3oDMTJlMmx2ZTdsBF9TAzk3NDc2NTkwBGdycElkAzExNTUxNjQyBGdycHNwSWQDMTcwNTA4Mzc2NARzZWMDZnRyBHNsawNnZnAEc3RpbWUDMTMyNDg5NTI2NQ-->
> Yahoo! Groups
>
> Switch to:
> <mailto:[email protected]?subject=Change%20Delivery%20Format:%20Traditional>
> Text-Only,
> <mailto:[email protected]?subject=Email%20Delivery:%20Digest>
> Daily Digest •
> <mailto:[email protected]?subject=Unsubscribe>
> Unsubscribe • <http://docs.yahoo.com/info/terms/> Terms of Use
>
> .
>
>
> <http://geo.yahoo.com/serv?s=97359714/grpId=11551642/grpspId=1705083764/msgId=96504/stime=1324895265/nc1=5028928/nc2=5741392/nc3=5898817>
>
>
> __,_._,___
>
> --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>
--
*මහසෝන් සමාජය - *
“සැගවිය නොහැකි වස්තු 3 කී :හිරු ,සදු හා සත්‍යයයි”
Nope! This is not worthy to print!!!
--
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group,
send email to :
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group,
send email to :
[email protected]
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !