මේ ගැන මාත් වචනයක් කියන්නම්. මේ දෙසැම්බර් මාසෙම මුල් සතියෙ මටත් මුහුදු මහ 
විහාරයට යන්න අවස්ථාවක් ලැබුනා. මට දැං තමයි වැටහුනේ මේ අන්තිමට කියල තියන කතාව 
ඇත්ත කියල. මොකද විශාල වන්දනා නඩ එන්නෙ ලොකු බස් වල. ප්‍රධාන පාරෙන් හැරිල ආසන්න 
වශයෙන් කිලෝමීටරයක විතර දුරක් යන්න ඕනෙ මුහුදු මහ විහාරයට. මම ගිය දවසෙත් ලොකු 
නඩයක් ආවා. එක පෝලිමට ත්‍රීරොද රථ 30 ක් විතර පිරෙන්න වන්දනාකරුවන් එක්ක. මම දන්නෙ 
නෑ කීයක් අය කරනවද කියල. ඒත් ඒ මුලු නඩේම ආදායම ඒ අයට යන බව දැන් තේරුම් යනවා. ඒ 
හැම මනුස්සයම සිංහල බෞද්ධයෝ. අඩි දහයක විතර පටු පාරක් ඉතුරු වෙන්න ඒ ගමේ ඉන්න 
මිනිස්සු පාර අයිති කරගෙන වැටවල් ගහල. වාහන දෙකක් මාරු වෙන්න ඉඩක් නෑ. එතන ආව හැම 
ත්‍රීරෝද රථයක්ම මුස්ලිම් හෝ දමිල අය අරන් ආවෙ කියන එකනම් සහසුද්දෙන්ම කියන්න 
පුලුවන්. ඇයි මෙහෙම වෙලා තියන්නෙ. ???




From: Sinhala People 
Sent: Tuesday, December 27, 2011 3:55 PM
To: [email protected] 
Subject: ඊමේල් 1707 : මුහුදු මහා විහාරයට ගිය කල


මේරුපටිකබලන්න (රතු පාටින් ලකුණු කරලා තියන ඒවා විශාල කරලා බලන්න)

1. පන්සල් බිමේ හදන්න හදන පල්ලිය.දැනටහාමුදුරුවෝ උසාවිනීයෝගකින් මේකනතරකරලා.
2. මේ පල්ලියලග ඉඳල නිතරමකෙනෙක්යනඑනඅයගැනසෙවිල්ලින් 

3. දැනට පන්සලට එතෙරිවෙලා තියන අක්කර2 ක පමණ ප්‍රමයනයත් ටිකටිකඅල්ලගන්නහැටි

4. හාමුදුරුවෝ තනියමයනඅයදැනුවත් කරනආකාරය.



හොදටමතකතියාගන්න ලොකුවාහනයක ගියොත් මේ පාරවල් වල ඉඩනැ යන්න,දෙපැත්තම අල්ලලා 
තාප්පගහල්ල.කාර් වැන් යන්න පුළුවන්. ලොකුවාහනයක ගියොත් මග දාල පයීන් 
යන්න.ත්රීව්හීල් වලයන්න එපා ඒ අදායම ඔක්කොම 

යන්නේ තම්බින්ට.
 ඇත්තටම අපිට මේවට මොනවත්ම කරන්න බැරිද ?


-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka
 
මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
 
ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]
 
OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to