ඇත්තටම අපි අපේ කම ලොව ඉදිරියේ පෙන්නුම් කල යුතුයි. මම සේවය කරන්නේ එක්සත් අරබි එමීර්වල. එහි සැවොම ආශීර්වාද කරන්නේ මුස්ලිම් ක්රමයට. එහෙත් මම ඇතුලු මගේ මිතුරන් "ආයුබෝවන්" යන්න සැවොම ඉදිරියේ භාවිතා කරා. එහි අර්ථයත් ඔවුනට පැහැදිලි කර දීමෙන් පසු, දැන් ඔවුන් අපට අශීර්වාද කරන්නේ ආයුබූවන් කියා.
2012/2/18 Sriya Fernando <[email protected]> > ඔබගේ වැනි අදහස් ඇති අය දුටුවාම සිතට ලොකු සතුටක් අභිමානයක් ඇති වෙනවා > > 2012/2/17 Amila D Great <[email protected]> > >> >> >> අපේ අයගේ පරගැති බටහිර ලොකු කරගත්තු හීනමානයක් ඇත. මොනවා කලත් බටහිර >> අධ්යාපනය නිසා එය වැඩි දියුණු වෙයි. සරළම උදාහරණයක් ඇත. ඔබ හෝ ඔබේ මිතුරන්ගේ >> මුහුණුපොත [face book] ගිණුම්වල ඇති සේයාරූ බලන්න. >> >> ලංකාවෙ මුහුදු වෙරළක නැත්නම් ‘බීච්’ එකක නාන්නට ගිය තරුණයන් හෝ ලංකාවෙ >> ඓතිහාසික තැනක් බලන්නට ගිය සිංහළ තරුණයන් සුද්දෙකු හෝ සුද්දියෙකු දුටුවිට ඔහු >> හෝ ඇය සමග සේයාරුවකට පෙනී සිටින්නේ මහත් ලොල් බවිනි. පුදුම සතුටකින් පිරී >> ඉතිරී යයි. >> >> මට අසන්නට ඇත්තේ එක් දෙයකි. තොපි එකෙක්වත් එංගලන්තයේ ගොස් පාරේ ගාටමින් >> යනවිට සුද්දන්ගේ පාසැල් ළමුන් තොපිව දැක කෑගහගෙන පාර පැන අවුත් තොපිත් එක්ක >> සේයාරූවලට පෙනී ඉන්නවාද? නොදකින් මෝඩ අමන ගති. උන් තොපි කන හෝටලේකින්වත් කන්නෙ >> නෑ. >> >> ඇතැම් අවස්ථාවල අප සමග එකට යන මේ අපේම එවුන් අතරින් එකෙක් හෝ දෙන්නෙක් මගදී >> සුද්දෙකු හෝ සුද්දියක හමුවූ විට පැන පැන කතා කරයි. ඒ ඇතැම් විට පරගැති බව >> නිසාද බටහිර ලොකු නිසාද අන් අයට වඩා තමා ඉංග්රීසි දන්නා බව පෙන්නන්නට අවශ්ය >> නිසාදැයි නොදනිමි. ආගන්තුක සත්කාරය යනුද හෝදාගෙන පුදදීම නොවෙයි. ඉංග්රීසි >> පෙන්නන්නට යන්නේ ලබ්බටද? එහෙනං පෙන්නපියකෝ සිංහළ පුළුවන්කම. >> >> සුදු වුණු පළියට ඉංග්රීසි පුළුවන්යැයි අපේ උන් සිතා සිටිති. සුද්දන්ගෙන් >> ඉංග්රීසි දන්නේ එංගලන්තකාරයාත් ඇමරිකන් කාරයාත් ඔස්ටේ්රලියානුවත් පමණි. >> ප්රංශකාරයාට ලොකු ප්රංශබසය. ඒ වගේය අන් අයට. අපව එංගලන්තෙ උන් පාගාගෙන >> උන්නු නිසා ඉංග්රීසී ලොකු කරගෙන සිටී. එහෙම ලොකු කරගත් එකාට සිංහළ බැරිවා >> වාගේය. >> >> ඉංග්රීසි දැනුම අවශ්යය. එය මහත් උපකාරීවන අවස්ථාද ඇත. එහෙත් එය >> ප්රයෝජනයට ගතනොහී තැනදි භාවිතා කොට කුමක් ලබාගන්නද? >> >> තවත් මේ බටහිර පැලැන්තියේ හැදුණු වහුකුණන්ගේ නිවට නියාලූ ජඩ ගතියක් ඇත. එනම් >> මෙසේ පැවසීමය. >> >> ‘‘ඇත්තටම මචං මොනවා කළත් සුද්දගෙ ඔය කුඩුකේඩුගති, ඔය වගේ වල කැපිලි බලූවැඩ >> නෑනේ. ඒකට අපේ සිංහළ උන්. චික් කියන්නත් ලැජ්ජයි. උන් නියම ජෙන්ට්ල්මන්ලා’’ >> >> ඉතින් පලයව්කො ඒ රටවලට. තැම්බෙන්න මෙහෙ ඉන්නෙ මගුලටද? ගිහින් උන් එක්ක සුවසේ >> වසපියව්කො. >> >> ඒ නිවට ගොන්බිජ්ජන් කියන ආකාරයට සුදු ජෙන්ට්ල්මන්ලාගේ ගතිය පහත පරිදිය. >> >> අනික් උන්ගේ රටවල්වලට ගොස් දේපල, වස්තුව පැහැරගනිති. තාක්ෂණය සොරකම් කරති. >> අන්ය ජාතිකයන් කොටවති. >> දරුවෝ මරති. >> ස්ත්රී ¥ෂණය කරති. >> කුඩා දරුවන් අපයෝජනය කරති. >> මස් පුච්චා කති. සැර බීම බොති. >> අන් අයගේ ශරීරාවයව පණපිටින් ගෙන තමන්ගේ අයගේ අඩුවැඩියට යොදාගනී. >> අන්ය ජාතිකයන් ජාන හෝ ජෛව හෝ රසායන පර්යේෂණ සඳහා අනවසරයෙන් යොදාගනී. >> බ්ලූ ෆිල්ම් බලති. >> කාමයටම මුල් තැන දෙති. >> බුදුදහම විනාශ කිරීමට ආධාර අනුබල දෙති. >> >> ඔය කිව්වේ ටිකකි. >> >> එසේ වූ ජෙන්ට්ල්මන්ලා අතරින් කිහිප දෙනෙකු උන්ගේ තුප්පහි සංස්කෘතියෙන් >> වල්මත්ව හෙම්බත්ව සත්ය සොයාගෙන ඉඳහිට ලංකාවට එයි. ඒ සත්ය වළලන්නට වළිකෑවේද >> උන්ය. යන්තම් හෝ රැකගෙන සිටින සිංහළයාගෙන් එය දැනගන්නට ලැජ්ජා නැතිව එයි. >> >> මුහුණුපොතේ මාගේ මිතුරන් ලෙසින් සිටින්නේ ඉතා අඩු පිරිසකි. උන්ගේ ගිණුම්ද >> බලා සුද්දන් සමග බාල් නටන උන් ඉවත් කිරීම වෙලාව ලද සැණින් කළ යුතුය. >> >> එය පටුවිදියට දැකීමක් ලෙසින් පෙනෙන්නේද ක්ලබ්වලට ගොසින් සුද්දන් සමග අමනකම් >> කරන දවල් බුඩිස්ට් රැ කැතලික් දෙබිඞ්ඩන්ටය. >> >> >> >> >> >> -- >> *කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ >> යුතුය... >> කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ >> යුතුය.... >> >> -රාවණ රජතුමා - * >> >> \\\/// >> / \ >> | \\ // | >> ( | (.) (.) |) >> ---------o00o--(_)--o00o----------------- >> >> Allways KEEP IN TOUCH... >> Amila d Great... >> >> >> Regards to The Ravana Brothers Team. >> >> -- >> තෙරුවන් සරණයි ! >> -- >> If You Unable to read SINHALA, GET SINHALA From, >> http://www.siyabas.lk/sinhala_how_to_install.html >> ================================== >> E-MailSriLanka E-Mail Group >> ================================== >> http://groups.google.com/group/emailsrilanka >> >> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය >> ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. >> >> ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. >> To UNSUBSCRIBE from this E-Mail Group, >> send email to : >> [email protected] >> ================================== >> ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. >> To SUBSCRIBE to this E-Mail Group, >> send email to : >> [email protected] >> >> OR Go to, >> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe >> ================================= >> For Invite Members >> ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා >> http://groups.google.com/group/emailsrilanka/members_invite >> ............................ >> බුදු සසුන බැබලේවා ! >> > > -- > තෙරුවන් සරණයි ! > -- > If You Unable to read SINHALA, GET SINHALA From, > http://www.siyabas.lk/sinhala_how_to_install.html > ================================== > E-MailSriLanka E-Mail Group > ================================== > http://groups.google.com/group/emailsrilanka > > මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය > ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. > > ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. > To UNSUBSCRIBE from this E-Mail Group, > send email to : > [email protected] > ================================== > ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. > To SUBSCRIBE to this E-Mail Group, > send email to : > [email protected] > > OR Go to, > http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe > ================================= > For Invite Members > ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා > http://groups.google.com/group/emailsrilanka/members_invite > ............................ > බුදු සසුන බැබලේවා ! > -- Danushka Walisingha Mobile: +971 56 704 6735 E-mail: [email protected] -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
