ඔබගේ වැනි අදහස් ඇති අය දුටුවාම සිතට ලොකු සතුටක් අභිමානයක් ඇති වෙනවා

2012/2/17 Amila D Great <[email protected]>

>
>
> අපේ අයගේ පරගැති බටහිර ලොකු කරගත්තු හීනමානයක් ඇත. මොනවා කලත් බටහිර
> අධ්‍යාපනය නිසා එය වැඩි දියුණු වෙයි. සරළම උදාහරණයක් ඇත. ඔබ හෝ ඔබේ මිතුරන්ගේ
> මුහුණුපොත [face book] ගිණුම්වල ඇති සේයාරූ බලන්න.
>
> ලංකාවෙ මුහුදු වෙරළක නැත්නම් ‘බීච්’ එකක නාන්නට ගිය තරුණයන් හෝ ලංකාවෙ
> ඓතිහාසික තැනක් බලන්නට ගිය සිංහළ තරුණයන් සුද්දෙකු හෝ සුද්දියෙකු දුටුවිට ඔහු
> හෝ ඇය සමග සේයාරුවකට පෙනී සිටින්නේ මහත් ලොල් බවිනි. පුදුම සතුටකින් පිරී
> ඉතිරී යයි.
>
> මට අසන්නට ඇත්තේ එක් දෙයකි. තොපි එකෙක්වත් එංගලන්තයේ ගොස් පාරේ ගාටමින් යනවිට
> සුද්දන්ගේ පාසැල් ළමුන් තොපිව දැක කෑගහගෙන පාර පැන අවුත් තොපිත් එක්ක
> සේයාරූවලට පෙනී ඉන්නවාද? නොදකින් මෝඩ අමන ගති. උන් තොපි කන හෝටලේකින්වත් කන්නෙ
> නෑ.
>
> ඇතැම් අවස්ථාවල අප සමග එකට යන මේ අපේම එවුන් අතරින් එකෙක් හෝ දෙන්නෙක් මගදී
> සුද්දෙකු හෝ සුද්දියක හමුවූ විට පැන පැන කතා කරයි. ඒ ඇතැම් විට පරගැති බව
> නිසාද බටහිර ලොකු නිසාද අන් අයට වඩා තමා ඉංග‍්‍රීසි දන්නා බව පෙන්නන්නට අවශ්‍ය
> නිසාදැයි නොදනිමි. ආගන්තුක සත්කාරය යනුද හෝදාගෙන පුදදීම නොවෙයි. ඉංග‍්‍රීසි
> පෙන්නන්නට යන්නේ ලබ්බටද? එහෙනං පෙන්නපියකෝ සිංහළ පුළුවන්කම.
>
> සුදු වුණු පළියට ඉංග‍්‍රීසි පුළුවන්යැයි අපේ උන් සිතා සිටිති. සුද්දන්ගෙන්
> ඉංග‍්‍රීසි දන්නේ එංගලන්තකාරයාත් ඇමරිකන් කාරයාත් ඔස්ටේ‍්‍රලියානුවත් පමණි.
> ප‍්‍රංශකාරයාට ලොකු ප‍්‍රංශබසය. ඒ වගේය අන් අයට. අපව එංගලන්තෙ උන් පාගාගෙන
> උන්නු නිසා ඉංග‍්‍රීසී ලොකු කරගෙන සිටී. එහෙම ලොකු කරගත් එකාට සිංහළ බැරිවා
> වාගේය.
>
> ඉංග‍්‍රීසි දැනුම අවශ්‍යය. එය මහත් උපකාරීවන අවස්ථාද ඇත. එහෙත් එය
> ප‍්‍රයෝජනයට ගතනොහී තැනදි භාවිතා කොට කුමක් ලබාගන්නද?
>
> තවත් මේ බටහිර පැලැන්තියේ හැදුණු වහුකුණන්ගේ නිවට නියාලූ ජඩ ගතියක් ඇත. එනම්
> මෙසේ පැවසීමය.
>
> ‘‘ඇත්තටම මචං මොනවා කළත් සුද්දගෙ ඔය කුඩුකේඩුගති, ඔය වගේ වල කැපිලි බලූවැඩ
> නෑනේ. ඒකට අපේ සිංහළ උන්. චික් කියන්නත් ලැජ්ජයි. උන් නියම ජෙන්ට්ල්මන්ලා’’
>
> ඉතින් පලයව්කො ඒ රටවලට. තැම්බෙන්න මෙහෙ ඉන්නෙ මගුලටද? ගිහින් උන් එක්ක සුවසේ
> වසපියව්කො.
>
> ඒ නිවට ගොන්බිජ්ජන් කියන ආකාරයට සුදු ජෙන්ට්ල්මන්ලාගේ ගතිය පහත පරිදිය.
>
> අනික් උන්ගේ රටවල්වලට ගොස් දේපල, වස්තුව පැහැරගනිති. තාක්ෂණය සොරකම් කරති.
> අන්‍ය ජාතිකයන් කොටවති.
> දරුවෝ මරති.
> ස්ත‍්‍රී ¥ෂණය කරති.
> කුඩා දරුවන් අපයෝජනය කරති.
> මස් පුච්චා කති. සැර බීම බොති.
> අන් අයගේ ශරීරාවයව පණපිටින් ගෙන තමන්ගේ අයගේ අඩුවැඩියට යොදාගනී.
> අන්‍ය ජාතිකයන් ජාන හෝ ජෛව හෝ රසායන පර්යේෂණ සඳහා අනවසරයෙන් යොදාගනී.
> බ්ලූ ෆිල්ම් බලති.
> කාමයටම මුල් තැන දෙති.
> බුදුදහම විනාශ කිරීමට ආධාර අනුබල දෙති.
>
> ඔය කිව්වේ ටිකකි.
>
> එසේ වූ ජෙන්ට්ල්මන්ලා අතරින් කිහිප දෙනෙකු උන්ගේ තුප්පහි සංස්කෘතියෙන්
> වල්මත්ව හෙම්බත්ව සත්‍ය සොයාගෙන ඉඳහිට ලංකාවට එයි. ඒ සත්‍ය වළලන්නට වළිකෑවේද
> උන්ය. යන්තම් හෝ රැකගෙන සිටින සිංහළයාගෙන් එය දැනගන්නට ලැජ්ජා නැතිව එයි.
>
> මුහුණුපොතේ මාගේ මිතුරන් ලෙසින් සිටින්නේ ඉතා අඩු පිරිසකි. උන්ගේ ගිණුම්ද බලා
> සුද්දන් සමග බාල් නටන උන් ඉවත් කිරීම වෙලාව ලද සැණින් කළ යුතුය.
>
> එය පටුවිදියට දැකීමක් ලෙසින් පෙනෙන්නේද ක්ලබ්වලට ගොසින් සුද්දන් සමග අමනකම්
> කරන දවල් බුඩිස්ට් රැ කැතලික් දෙබිඞ්ඩන්ටය.
>
>
>
>
>
> --
>  *කෙතරම් තමන්ට අවාසිදායක වුවත් රට දැය සමයට හිතකර කාර්යය වහ වහා ඉටු කළ
> යුතුය...
> කෙතරම් කැමැත්ත ඇතිවුවද රට දැය සමයට අශුභ වන කාර්යය හිතාමතාම අතපසු කළ
> යුතුය....
>
> -රාවණ රජතුමා -      *
>
>                 \\\///
>               /         \
>               | \\   // |
>             ( | (.) (.) |)
> ---------o00o--(_)--o00o-----------------
>
> Allways KEEP IN TOUCH...
>  Amila d Great...
>
>
>  Regards to The Ravana Brothers Team.
>
> --
> තෙරුවන් සරණයි !
> --
> If You Unable to read SINHALA, GET SINHALA From,
> http://www.siyabas.lk/sinhala_how_to_install.html
> ==================================
> E-MailSriLanka E-Mail Group
> ==================================
> http://groups.google.com/group/emailsrilanka
>
> මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය
> ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.
>
> ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
> To UNSUBSCRIBE from this E-Mail Group,
> send email to :
> [email protected]
> ==================================
> ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
> To SUBSCRIBE to this E-Mail Group,
> send email to :
> [email protected]
>
> OR Go to,
> http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
> =================================
> For Invite Members
> ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
> http://groups.google.com/group/emailsrilanka/members_invite
> ............................
> බුදු සසුන බැබලේවා !
>

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

Reply via email to