--- On Tue, 17/7/12, Dharma Dveepa <[email protected]> wrote:
From: Dharma Dveepa <[email protected]> Subject: [Muragala] GOTA THE GREAT - ඝෝඨාභය හෙළ නායකතුමණී, ඔබවත් අපේ රට බේරා දෙන්න To: [email protected] Received: Tuesday, 17 July, 2012, 1:22 PM url:http://dharmadveepayeiranama.blogspot.com/2012/07/gota-great.html GOTA THE GREAT - ඝෝඨාභය හෙළ නායකතුමණී, ඔබවත් අපේ රට බේරා දෙන්න "උතුර අයිති ද්‍රවිඩ ජාතිකයන්ටම පමණක් නොවේ" ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බී.බී.සී. යට කියයි උතුරු පළාත දෙමළ අයටම පමණක් සීමාවූ ප්‍රදේශයක් නොවන බවත් එහි සෑම ජනකොටසකටම ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත. යුද්ධයේදී උතුරේ වැසියන් 7400 ක් මිය ගොස් ඇති බවත් එයින් බහුතරය කොටි සාමාජිකයින් බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා ඇත. අවසන් සටනේදී හමුදා සාමාජිකයින් හයදහසක් මියගිය බවත් ආරක්‍ෂක ලේකම්වරයා බී. බී. සී. ය සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත. සෑම ජාතියකට අයත් ශ්‍රී ලාංකිකයකුට රටේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවත් ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත. http://www.divaina.com/2012/05/29/news02.html නින්දිත සුළු ජාතික පාහරයන් හරියට තේරුම් ගන්නා වීර සිංහ නායකතුමණී. ඔබ මේ රටට වාසනාවකි. බුරනා ද්‍රෝහී බල්ලන් මැද පුන්සඳ සේ දිලෙන ඔබට සදා ජය. ගෝඨාභය රාජපක්‍ෂ නාමය රටට ලැබුණු නිධානයක් පූජ්‍ය අළුත්නුවර සුමනතිස්‌ස හිමි කියති ජගත් කණහැරආරච්චි, උපාලි වෛද්‍යජීවක - නුගේගොඩ මෙරටේ දිවිගෙවන ලක්‍ෂ ගණනක් මිනිසුන් අතර රාජපක්‍ෂ නාමය මිය නොයනවා සේම, ගෝඨාභය රාජපක්‍ෂ යන නාමය ද මිය නොයන නාමයක් බවත් ඔහු රටට ලැබුණු නිධානයක් බවත් කෝට්‌ටේ මාදිවෙල ඊයම්පෝරුව රජමහා විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර සුමනතිස්‌ස හිමියෝ පැවැසූහ. උන්වහන්සේ මේ බව පැවැසුවේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 20 වැනිදා එම විහාරස්‌ථානයේදී පැවැති ආගමික වතාවත්හිදී අනුශාසනාවක් කරමිනි. ඊයම්පෝරුව රජමහා විහාරය කෝට්‌ටේ යුගයටත් එහා ගිය අතීතයකට හිමිකම් කියන යහපත් දේ ඉෂ්ට සිද්ධ කරන වැදගත් පුදබිමක් බවත් පැවැසූ උන්වහන්සේ මෙතෙක් කලක් මෙරටේ ප්‍රභූවරුන්ගෙන් සැඟවී අඳුරේ වෙලී තිබූ විහාරස්‌ථානය සංවර්ධනය කිරීමට කටයුතු කරන ලද්දේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවද පැවැසූහ. විහාරස්‌ථානයට මහත් අඩුපාඩුවක්‌ව පැවැති සිව්දිගින් වඩින මහා සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස නාවික හමුදාවේ අනුග්‍රහයෙන් තැනූ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලද මෙදින ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්‌ථානයට පූජා කෙරිණි. එදා අධිආරක්‍ෂිත කලාපයක් සේ පැවතුන මාදිවෙල ප්‍රදේශය හා දියවන්නාව අද ශීඝ්‍ර දියුණුවක් හා අලංකාරයක් ලබන ප්‍රදේශයක් බවට පත් වී ඇති බවද යුද්ධයේ නිමාවෙන් පසු කෝට්‌ටේ ජනතාව භුක්‌තිවිඳින මෙම නිදහස හා විහාරස්‌ථානයේ දියුණුව සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදෙන උපකාරය මිල කළ නොහැකි බවද මෙහිදී පැවැසූ සුමනතිස්‌ස හිමියෝ රට ගලවා ගැනීම ඇතුළු මේ සියලු කටයුතු වෙනුවෙන් අපට කළ හැක්‌කේ ඔහුට ආශිර්වාද පුද පූජා පවත්වා දීර්ඝායුෂ ප්‍රාර්ථනය කිරීම බවද පැවැසූහ. කතානායක චමල් රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම ගිහි පැවිදි විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ. http://www.divaina.com/2012/06/22/news24.html Posted by මුරගල බෞද්ධ කණ්ඩායම No comments: Email ThisBlogThis!Share to TwitterShare to Facebook Links to this post Labels: ගරු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ - Muragala Admin Committee Must read http://dharmadveepayeiranama.blogspot.com/p/disciplines-that-can-save-us.html Mailing list http://groups.yahoo.com/group/Muragala/join facebook id Bauddha Kandaayama __._,_.___ Reply to sender | Reply to group | Reply via web post | Start a New Topic Messages in this topic (1) Recent Activity: New Members 2 Visit Your Group Please invite every Sinhala Buddhist you know to the group. Together we can save this nation and Sasana. Switch to: Text-Only, Daily Digest • Unsubscribe • Terms of Use . __,_._,___ -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
