මේ මනුස්සයා ඇදුමක් ඇදගෙනද මේ ලංකාවට එරෙහිව කතා කලේ!
ඉන්දියාවට එරෙහිව එක වචනයක් කතා නොකිරීමට බලදරයන් මොහුගේ අධෝ මුකය වැසූ පසුවවත් මොහුට නැවත මෙවන් පාහර වැඩ කිරීමට හිතක් පහල නොවේවා! සමුළුවේ නිලධාරීහු බාහුගේ කට වසති http://www.divaina.com/2012/08/14/p1-6.jpgවන්නි මෙහෙයුමේ අවසාන අදියරේ සිදුවූ සමූල ඝාතන ප්‍රහාරයට ඉන්දියාව වගකිව යුතු යෑයි දක්වමින් කළ ප්‍රකාශය නිසා තමිල්නාඩු ඊළාම් සමුළුව අමතමින් සිටි නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ දේශනය සමුළුවේ නිලධාරීන් විසින් වහාම නතර කර ඇත. මෙම සමුළුව ඇමතූ වික්‍රමබාහු කරුණාරත්න මහතා උතුරු නැගෙනහිර ඊළම ද්‍රවිඩයන්ගේ මව්බිම බවත් ඔවුන්ට ස්වයංපාලනයට හිමිකම් ඇති බවත් පවසා තිබේ. මෙම ඊළම් ද්‍රවිඩයන්ට යුද්ධයේ අවසන් අදියරදී එල්ල වූ සමූල ඝාතන ප්‍රහාරයට වගකිව යුත්තේ ඉන්දියාව යෑයි ඔහු පවසද්දී වේදිකාවට පැමිණි නිලධාරීහු දේශනය නතර කර ඇත. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, GET SINHALA From, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, send email to : [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා !
<<image001.jpg>>
