පිට කොන්ද  කියල අදහස් කලේ කුමක්ද කියා ප්‍රශ්නයක් ඇත සහෝදරයා. දේශපාලන වශයෙන් හෝ 
ආගමික වශයෙන් ලෝකයේ ප්‍රසිද්ද වෙන්න තියන එකම ක්‍රමය පවතින සම්මතයට පිටුපා කතා 
කිරීමයි. ඒ වගේම බටහිරින් මුල්‍යමය වාසි ගන්න පුළුවන් එකම ක්‍රමය තමා පෙරදිග තියන 
ස්ථායි රජයකට අවමන් කිරීම,

මේ බාහුවට සුනඛයා කීම පිළිබඳව ලෝවැසි සියලුම බල්ලෝ මට කමා කරත්වා! නමුත් එක ගලෙන් 
කුරුල්ලන් දෙන්නෙක් ඇල්ලීමේ ක්‍රමයට අනුව ඉන්දියාවට සහ ලංකාවට එකවර පහර දෙන්න ගොස් 
මොහු අමාරුවේ වැටි තිබේ. එය ට පිළිතුරු දුන් දමිළ නිලධාරියාටනම් කොන්දක් තිබිණ. 
දමිළ ජනයා වෙනුවෙන් ඔවුන් වැඩ කල යුතුය . එය අවිවාදයෙන් මම පිලි ගනිමි නමුත් මේ 
පාහරයාට ඇති රුදාව..............................

ඒවගේම දේශපාලනික විරුද්ද මත දැරීමම හේතුවෙන් රටකට වින කටින ඕනෑම කෙනෙක් හට මේ 
ඉරණමම අත් වනබව මම ඉතාලි ළමයටත් මතක් කර දෙමි. ඒ වගේම බාහුවගේ යටි අරමුණ දැනගත් හා 
එයට නියම පිළිතුර දුන් දමිළ නිලදරියට මගේ ප්‍රණාමය.

 

From: [email protected] [mailto:[email protected]] On 
Behalf Of Italy Boy
Sent: 14 August 2012 11:14
To: [email protected]; [email protected]; 'sri lanka'; 
'Sathpiyuma Danapubuduwa'; 'Mahason Brotherhood'
Subject: Re: [Yahalu-Yeheli] සුනක බාහු!

 

ඇත්ත කතා කරන්න පුලුවන් පිට කොන්දක් තියෙන එකම දෙශපාලන කරන මනුස්සයා. =D> 
applause <http://mail.yimg.com/ok/u/assets/img/emoticons/emo49.gif> 

 

  _____  

From: H.M.Gamini <[email protected]>
To: [email protected]; [email protected]; 'sri lanka' 
<[email protected]>; 'Sathpiyuma Danapubuduwa' 
<[email protected]>; 'Mahason Brotherhood' <[email protected]> 
Sent: Tuesday, August 14, 2012 7:30 AM
Subject: [Yahalu-Yeheli] සුනක බාහු!

 

  

මේ මනුස්සයා ඇදුමක් ඇදගෙනද මේ ලංකාවට එරෙහිව කතා කලේ!

ඉන්දියාවට එරෙහිව එක වචනයක් කතා නොකිරීමට බලදරයන් මොහුගේ අධෝ මුකය වැසූ පසුවවත් 
මොහුට නැවත මෙවන් පාහර වැඩ කිරීමට හිතක් පහල නොවේවා!

 

සමුළුවේ නිලධාරීහු බාහුගේ කට වසති



http://www.divaina.com/2012/08/14/p1-6.jpgවන්නි මෙහෙයුමේ අවසාන අදියරේ සිදුවූ 
සමූල ඝාතන ප්‍රහාරයට ඉන්දියාව වගකිව යුතු යෑයි දක්‌වමින් කළ ප්‍රකාශය නිසා 
තමිල්නාඩු ඊළාම් සමුළුව අමතමින් සිටි නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු 
කරුණාරත්න මහතාගේ දේශනය සමුළුවේ නිලධාරීන් විසින් වහාම නතර කර ඇත.

මෙම සමුළුව ඇමතූ වික්‍රමබාහු කරුණාරත්න මහතා උතුරු නැගෙනහිර ඊළම ද්‍රවිඩයන්ගේ 
මව්බිම බවත් ඔවුන්ට ස්‌වයංපාලනයට හිමිකම් ඇති බවත් පවසා තිබේ.

මෙම ඊළම් ද්‍රවිඩයන්ට යුද්ධයේ අවසන් අදියරදී එල්ල වූ සමූල ඝාතන ප්‍රහාරයට වගකිව 
යුත්තේ ඉන්දියාව යෑයි ඔහු පවසද්දී වේදිකාවට පැමිණි නිලධාරීහු දේශනය නතර කර ඇත.

 

 

-- 
තෙරුවන් සරණයි !
--
If You Unable to read SINHALA, GET SINHALA From,
http://www.siyabas.lk/sinhala_how_to_install.html
==================================
E-MailSriLanka E-Mail Group
==================================
http://groups.google.com/group/emailsrilanka

මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය 
ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය.

ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා.
To UNSUBSCRIBE from this E-Mail Group, 
send email to : 
[email protected]
==================================
ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා.
To SUBSCRIBE to this E-Mail Group, 
send email to :
[email protected]

OR Go to,
http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe
=================================
For Invite Members
ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා
http://groups.google.com/group/emailsrilanka/members_invite
............................
බුදු සසුන බැබලේවා !

<<image001.jpg>>

Reply via email to