*If the Information in the body of the mail is not in a readable form, Pls refer the attached PDF .* බුදු ගුණ අනන්ත යි ෴ 13 <http://dhammamedicine.net/wp-content/uploads/2011/05/13.jpg>
*226. සෝ භගවා ඉතිපි අධිපඤ්ඤාධම්මවිපස්සකෝ*:- විසල් ප්‍රඥාවෙන් සංඛත දහම් විදසුන් වඩනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිපඤ්ඤා ධම්ම විපස්සක’ වන සේක. *227. සෝ භගවා ඉතිපි අධිචිත්තමනුයුත්තෝ*:- සමථ විපස්සනා භාවනානුයෝගී සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිචිත්තමනුයුත්ත’ වන සේක. *228. සෝ භගවා ඉතිපි අධිචේතසෝ*:- සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගිය සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිචේතස’ වන සේක. *229. සෝ භගවා ඉතිපි අධිගතපටිසම්භිදා*:- විශේෂ විභාග දන්නා නුවණට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අධිගත පටිසම්භිදා’ වන සේක. *230. සෝ භගවා ඉතිපි අසාරද්ධෝ*:- කෙළෙස් දාහය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරද්ධ’ වන සේක. *231. සෝ භගවා ඉතිපි අචපලෝ*:- චපල ගති නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අචපල’ වන සේක. *232. සෝ භගවා ඉතිපි අචලෝ*:- නො සැලෙන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අචල’ වන සේක. *233. සෝ භගවා ඉතිපි අච්චන්තසුඛුමාලෝ*:- අතිශයින් සියුමැලි සොදුරු දිවි ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත සුඛුමාල’ වන සේක. *234. සෝ භගවා ඉතිපි අච්චුතප්පත්තෝ*:- චුත නො වන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චුතප්පත්ත’ වන සේක. *235. සෝ භගවා ඉතිපි අච්චුතගතෝ*:- චුත නො වන ස්වභාවය වූ නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චුතගත’ වන සේක. *236. සෝ භගවා ඉතිපි අච්චුතදස්සී*:- චුත නො වන ස්වභාවය වූ නිවන දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චුතදස්සී’ වන සේක. *237. සෝ භගවා ඉතිපි අච්ඡරියප්පත්තෝ*:- ආශ්චර්යවත් ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡරියප්පත්ත’ වන සේක. *238. සෝ භගවා ඉතිපි අච්ඡරියෝ*:- ආශ්චර්යවත් ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡරිය’ වන සේක. *239. සෝ භගවා ඉතිපි අච්ඡේරසත්තෝ*:- ආශ්චර්යවත් ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡේර සත්ත’ වන සේක. *240. සෝ භගවා ඉතිපි අච්ඡරියමනුස්සෝ*:- අසිරිමත් මිනිස් රුවනක් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡරිය මනුස්ස’ වන සේක. *241. සෝ භගවා ඉතිපි අච්චන්තනිට්ඨෝ*:- නිවන් මග අත්‍යන්තයෙන් ම සම්පූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත නිට්ඨ’ වන සේක. *242. සෝ භගවා ඉතිපි අච්චන්තයෝගක්ඛේමී*:- ඒකාන්ත වශයෙන් ම යෝගයන් ගෙන් (අකුසලයේ යෙදීම්) මිදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත යෝගක්ඛේමී’ වන සේක. *243. සෝ භගවා ඉතිපි අච්චන්තපරියෝසානෝ*:- සසර සීමා ඉක්මවා බඹසර කෙලවර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත පරියෝසාන’ වන සේක. *244. සෝ භගවා ඉතිපි අච්චන්තබ්‍රහ්මචාරී*:- අත්‍යන්තයෙන් ම බ්‍රහ්මචාරී හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්චන්ත බ්‍රහ්මචාරී ’ වන සේක. *245. සෝ භගවා ඉතිපි අච්ඡම්භී*:- තැති ගැනීම් ඉක්ම වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡම්භී’ වන සේක. *246. සෝ භගවා ඉතිපි අච්ඡිද්දවුත්තී*:- සිදුරු නො වූ සිල්වත් දිවියක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අච්ඡිද්දවුත්තී’ වන සේක. *247. සෝ භගවා ඉතිපි අචින්තියෝ*:- කිසි කලෙක සිතා නිම කළ නො හැකි ගුණස්කන්ධයක් දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අචින්තිය’ වන සේක. *248. සෝ භගවා ඉතිපි අතම්මයෝ*:- කෙළෙසුන් විසින් නිර්මිත නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතම්මය’ වන සේක. *249. සෝ භගවා ඉතිපි අතන්දිතෝ*:- මැලිබව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතන්දිත’ වන සේක. *250. සෝ භගවා ඉතිපි අතපනීයෝ*:- තැවීම් රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අතපනීය’ වන සේක. Namo Buddhaya! -- Dear Members, As there are some members applying us to join their friends to this groups, we have decided to give some guidelines to do it by your own. If you can honestly connect some of your friends who are also willing get those Buddhist Dhamma Articles and other valuable Articles , it will be a grate pleasure to you all. Here is the way to do it; Method 1: If you are subscribed with your gmail account, then you can login to your email and go to http://groups.google.com/group/reality-getting-closer/members_invite page and invite your friends. Method 2: If your friends have gmail accounts, then simply send this http://groups.google.com/group/reality-getting-closer/subscribe link to them and ask to get subscribed. Method 3: Send an email to this address reality.clo...@gmail.com with your friends email addreses May the Noble Triple Gems Bless You ! ~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~ --- You received this message because you are subscribed to the Google Groups "Getting Closer to Reality" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to reality-getting-closer+unsubscr...@googlegroups.com. To post to this group, send email to reality-getting-clo...@googlegroups.com . For more options, visit https://groups.google.com/groups/opt_out. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : emailsrilanka+unsubscr...@googlegroups.com ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, emailsrilanka+subscr...@googlegroups.com OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! --- You received this message because you are subscribed to the Google Groups "ඊමේල් ශ්‍රීලංකා" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to emailsrilanka+unsubscr...@googlegroups.com. For more options, visit https://groups.google.com/groups/opt_out.