---------- Forwarded message ---------- From: Getting Closer to Reality <[email protected]> Date: 2013/10/2 Subject: {Getting Closer to Reality} බුදු ගුණ අනන්ත යි ෴ 16| Bhuddu Guna Ananthayi෴ 16 || PDF attached To: [email protected]
*If the Information in the body of the mail is not in a readable form, Pls refer the attached PDF .* බුදු ගුණ අනන්ත යි ෴ 16 <http://dhammamedicine.net/wp-content/uploads/2011/05/16.jpg> *301. සෝ භගවා ඉතිපි අභිභූ*:- මුළු තුන් ලොව ම සදහම් තෙදින් මැඩලන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිභූ’ වන සේක. *302. සෝ භගවා ඉතිපි අභිනිබ්බුතත්තෝ*:- වෙසෙසින් නිවී ගිය ජීවිතයක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිනිබ්බුතත්ත’ වන සේක. *303. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසිතෝ*:- විශිෂ්ඨ ඤාණයෙන් නිවන් මග සම්පූර්ණ කළ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිඤ්ඤාවෝසිත’ වන සේක. *304. සෝ භගවා ඉතිපි අභිධම්මකුසලෝ*:- ගම්භීර ධර්මයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිධම්මකුසල’ වන සේක. *305. සෝ භගවා ඉතිපි අභිවිනයකුසලෝ*:- ගැඹුරු විනයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිවිනයකුසල’ වන සේක. *306. සෝ භගවා ඉතිපි අභිඤ්ඤාවෝසානපාරමිප්පත්තෝ*:- විශේෂ ඤාණයන්ගෙන් යුතු ව බඹසර දිවි ගෙවා පරතෙරට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභිඤ්ඤා වෝසාන පාරමිප්පත්ත’ වන සේක. *307. සෝ භගවා ඉතිපි අභීතෝ*:- අභීත පුරුෂෝත්තමයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභීත’ වන සේක. *308. සෝ භගවා ඉතිපි අභීරු*:- කිසිවකට බිය නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභීරු’ වන සේක. *309. සෝ භගවා ඉතිපි අරහං*:- සියළු කෙලෙසුන් දුරු කොට ලොවේ සියළු පූජාවන්ට සුදුසු වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරහං’ වන සේක. *310. සෝ භගවා ඉතිපි අරසරූපෝ*:- රූප රස, ශබ්ධ රස, ආදී පංච රසයන්ට ඇති තෘෂ්ණාවේ මුල් සුන් කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරසරූප’ වන සේක. *311. සෝ භගවා ඉතිපි අරණෝ*:- ‛රණ’ නම් වූ කෙළෙසුන් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරණ’ වන සේක. *312. සෝ භගවා ඉතිපි අරත්තෝ*:- කාමයන්ට නො ඇලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරත්ත’ වන සේක. *313. සෝ භගවා ඉතිපි අරියෝ*:- තුන් ලොවෙහි පරම ආර්යයන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරිය’ වන සේක. *314. සෝ භගවා ඉතිපි අරියසීලෝ*:- ආර්ය සීලයකින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියසීල’ වන සේක. *315. සෝ භගවා ඉතිපි අරියප්පත්තෝ*:- පරම උත්තමභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියප්පත්ත’ වන සේක. *316. සෝ භගවා ඉතිපි අරියද්දසෝ*:- පරම උත්තමභාවය වූ නිවන දුටු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියද්දස’ වන සේක. *317. සෝ භගවා ඉතිපි අරියවංසෝ*:- පුරාණ සම්බුදුවරුන් ගේ පරපුරට අයත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරියවංස’ වන සේක. *318. සෝ භගවා අරඤ්ඤකෝ*:- අරණ්‍යයේ වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරඤ්ඤක’ වන සේක. *319. සෝ භගවා ඉතිපි අරෝසනෙය්යෝ*:- කිසිවෙකු විසිනුදු නො පෙළිය යුතු වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අරෝසනෙය්ය’ වන සේක. *320. සෝ භගවා ඉතිපි අඝවිනයෝ*:- සියළු දුක් නැසූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඝවිනය’ වන සේක. *321. සෝ භගවා ඉතිපි අළාමකෝ*:- අළාමක දිවි ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අළාමක’ වන සේක. *322. සෝ භගවා ඉතිපි අලිප්පමානෝ*:- ලෝකයෙහි නො තැවරෙනසුලු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලිප්පමාන’ වන සේක. *323. සෝ භගවා ඉතිපි අලීනචිත්තෝ*:- කිසි දිනෙක පසුබට නො වන සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලීනචිත්ත’ වන සේක. *324. සෝ භගවා ඉතිපි අලෝලෝ*:- ලෝල නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලෝල’ වන සේක. *325. සෝ භගවා ඉතිපි අලෝභෝ*:- ලෝභය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අලෝභ’ වන සේක. -- Dear Members, As there are some members applying us to join their friends to this groups, we have decided to give some guidelines to do it by your own. If you can honestly connect some of your friends who are also willing get those Buddhist Dhamma Articles and other valuable Articles , it will be a grate pleasure to you all. Here is the way to do it; Method 1: If you are subscribed with your gmail account, then you can login to your email and go to http://groups.google.com/group/reality-getting-closer/members_invite page and invite your friends. Method 2: If your friends have gmail accounts, then simply send this http://groups.google.com/group/reality-getting-closer/subscribe link to them and ask to get subscribed. Method 3: Send an email to this address [email protected] with your friends email addreses May the Noble Triple Gems Bless You ! ~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~ --- You received this message because you are subscribed to the Google Groups "Getting Closer to Reality" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to [email protected]. To post to this group, send email to [email protected] . For more options, visit https://groups.google.com/groups/opt_out. -- තෙරුවන් සරණයි ! -- If You Unable to read SINHALA, http://www.siyabas.lk/sinhala_how_to_install.html ================================== E-MailSriLanka E-Mail Group ================================== http://groups.google.com/group/emailsrilanka මෙම පණිවිඩය ඔබට ලැබෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනය ඊමේල් ශ්‍රීලංකා හි සාමාජිකත්වය ලබා ඇති නිසාය. ඊමේල් ශ්‍රීලංකා සමුහයෙන් ඉවත් වීම සදහා. To UNSUBSCRIBE from this E-Mail Group, send email to : [email protected] ================================== ඊමේල් ශ්‍රීලංකා සමූහයට ඇතුලත් වීම සදහා. To SUBSCRIBE to this E-Mail Group, [email protected] OR Go to, http://groups.google.lk/group/emailsrilanka/boxsubscribe ================================= For Invite Members ඊමේල් ශ්‍රීලංකා වෙත ඹබගේ යහලුවන්ගේ ඊමේල් ලිපින හදුන්වාදීම සදහා http://groups.google.com/group/emailsrilanka/members_invite ............................ බුදු සසුන බැබලේවා ! --- You received this message because you are subscribed to the Google Groups "ඊමේල් ශ්‍රීලංකා" group. To unsubscribe from this group and stop receiving emails from it, send an email to [email protected]. For more options, visit https://groups.google.com/groups/opt_out.
