ෆොන්සේකාගේ “මරු කල්ලිය” මදුරංකුලියේදී මිණීමරයි
එක්සත් ජාතික නිදහස් සන්ධානයේ පුත්තලමේ පැවති රැළියකට අද (ජන.16) බස්රථ වලින් ගමන් ගනිමින් සිටි ආධාරකරුවන් පිරිසකට පුත්තලම මදුරංකුලියේ සරත් ෆොන්සේකාගේ කාර්යාලයක් ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකදී එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 9 දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ටී-56 වර්ගයේ ගිණි අවි, කඩු සහ මුඟුරු රැගත් සියයකට ආසන්න සරත් ෆොන්සේකාගේ මැර කණ්ඩායමක් එජනිස ආධාරකරුවන් රැගත් බස්රථ වලට ප්‍රහාර එල්ල කර ඇති අතර තුවාල ලැබූවන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. එජාප යේ හා ජවිපෙ සංවිධායකවරුන් හරහා හමුදාවෙන් පැනගිය සෙබළුන් ඒකරාශී කළ සරත් ෆොන්සේකා මේ වන විට මුලු රට පුරාම භීෂණය වපුරමින් සිටියි.
-- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== If this email is addressed wrongly, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists. ===================================================================== http://www.srinet.lk/
