සරත් ෆොන්සේකා අනිවාර්යෙන්ම මෙම ජනාධිපතිවරණයෙන් පරාජය වන බව තමා දන්නා බවත් තමන් මේ සිදුකරන්නේ ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කරමින් කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගා ගැනීම සඳහා ජනතාව අතර ජනප්‍රිය වීම බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර රාජ්‍ය නොවන පුවත්පතක ඔහුගේ හිතවත් මාධ්‍යවේදියෙකු සමඟ පවසා ඇත.
ඇතැම් එජාප ආසන සංවිධායකවරුන් හිතාමතාම වැඩ නොකරන බැවින් මෙසේ සරත් ෆොන්සේකා පරදින බව තමන් දන්නා බව ඔහු වැඩි දුරටත් පවසා ඇත. “ඊළඟ මහා මැතිවරණයෙදි මට එච්චර සල්ලි වියදන් කරන්න ඕන වෙන්නෙ නැහැ. මොකද මේ දවස් වල මට ස්වර්ණවාහිනිය හොඳ කැම්පේන් එකක් කරනවා” යැයිද දයාසිරි මන්ත්‍රීවරයා ඔහුගේ මාධ්‍ය සඟයා සමග පවසා ඇත.
-- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== If this email is addressed wrongly, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists. ===================================================================== http://www.srinet.lk/
