විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් කීප දෙනෙකුගේ සහභාගීත්වයෙන් දිනයේ මැතිවරණ ව්‍යාපාරයේ සමාලෝචනයක් සෑම දිනකම රාජගිරිය ප්‍රදේශයේ නිවසක පවත්වන අතර පසුගියදා එම රැස්වීමේදී සරත් ෆොන්සේකා මේ දිනවල මැතිවරණ වේදිකාවල ජවිපෙ නියෝජිතයින් සිදු කරක ප්‍රකාශ සම්බන්ධයෙන් එහි මන්ත්‍රී අනුර කුමාර දිසානායකට දොස් පවරා ඇති බව වාර්තා වේ.
දිනපතාම පාහේ පවත්වන මෙම හමුවීම සඳහා රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, මංගල සමරවීර සහ අනුර දිසානායක සහභාගීවේ. “බලන්න ඔය ගොල්ලන්ගෙ අය මේ දවස් වල කරන කතා. ඔයා කියනවා අනිවාර්යෙන්ම දිනන්නෙ මහින්ද ලු. ඔයාලගෙ තව කෙනෙක් දවසක් කිව්වා සීනුවට ඡන්දෙ දෙන්න කියලා. දැන් දිගටම ඒව ITN එකේ දානව. ඔයගොල්ලො මොනවද මට මේ කරන්නේ” ඉතා කළකිරීමෙන් රැස්වීමේ කරුණු දැක්වීම ආරම්භ කරමින් සරත් ෆොන්සේකා අනුර දිසානායකට අමතා පවසා ඇත. --
-- ****************************************************** This is the Best Sri Lankan E-Mail Group. ****************************************************** IF you like to join us, Go to, http://groups.google.lk/group/sricom/boxsubscribe visit this group at http://groups.google.lk/group/sricom ***************:::www.SriNet.lk:::****************** ****************************************************** ===================================================================== If this email is addressed wrongly, or if you no longer wish to receive emails, kindly inform us so that we may correct and update our lists. ===================================================================== http://www.srinet.lk/
