බක් පුර පසළොස්වක පොහෝ දින පින්කම්මහමෙවුනා භාවනා අසපුවපොල්ගහවෙල මහමෙවුනා භාවනා
අසපුවේ දී පැවැත්වෙන් බක් පුන් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.පෝදා පෙරවරු,
06.00 – 07.00 සීල සමාදානය හා කිරිපිඬු පූජාව, 08.00 - 09.30 ධර්ම දේශනය, 09.30 –
10.00 බුද්ධානුස්සති භාවනාව, 10.00 – 11.00 දවල් බුද්ධ පූජාව, පස්වරු 12.30 – 1.00
සූත්‍ර සජ්ඣායනය, 1.00 – 2.30 ධර්ම දේශනය, 02.30 – 3.00 විදර්ශනා භාවනාව, 03.00 –
04.00 ධර්ම සාකච්ඡාව, 05.00 – 06.30
සත්බුදු වන්දනාව, 07.30 – 09.00 ධර්ම දේශනය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි 09.00 –
10.00 දම්සක් පැවතුම් සූත්‍ර සජ්ඣායනය, 10.00 – 10.30 පුණ්‍යානුමෝදනාව, පසුදා
උදෑසන එනම් 30 වෙනිදා පෙ.ව. 05.00 – 05.30 සිල් පවාරණය හා පුණ්‍යානුමෝදනාව. (උදේ
දවල් දානය සහ ගිලන්පස පිරිනමනු ලැබේ.)
http://www.lakehouse.lk/budusarana/2010/03/29/tmp.asp?ID=news06
Theruvan Saranai!!!
--
******************************************************
This is the Best Sri Lankan E-Mail Group.
******************************************************
IF you like to join us,
Go to,
http://groups.google.lk/group/sricom/boxsubscribe
visit this group at
http://groups.google.lk/group/sricom
***************:::www.SriNet.lk:::******************
******************************************************
=====================================================================
If this email is addressed wrongly, or if you no longer wish to receive emails,
kindly inform us so that we may correct and update our lists.
=====================================================================
http://www.srinet.lk/
To unsubscribe from this group, send email to
sricom+unsubscribegooglegroups.com or reply to this email with the words
"REMOVE ME" as the subject.