ත්‍රිපිටක පරිශීලනයේ අත්‍යාවශ්‍යබව, නිර්මල සම්බුද්ධ දේශනාව පිරිහීමට ලක් කරන
දුර්මත විදාරණය කිරීම මූලික අරමුණු කොට ගත් දහසක් මහා සංඝරත්නයේ වැඩමවීමෙන්
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් ගේ සහභාගිත්වයෙන් 2018 මැයි 12 උදෑසන 5.00 සිට
මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ස්වර්ණමාලී මහා සෑ රඳුන් අභියසදී ආභිධර්මික
සම්භාෂණය!

Introduction:
https://www.facebook.com/paramaththa/videos/276748566196999/

Advices:

[1] දම් පිපාසාවෙන් පෙළෙන්නන් මුළා කරන විවිධාකාර රැළි සහ රැල්ල ගහන ගහන අතට
පාවෙන වියළුන ලබු කැටවන් අනුගාමිකයින්!

[2] ත්‍රිපිටක බුද්ධ දේශනාව විකුර්ති කරන වැරදි අර්ථකතන, අමූලික නිරුක්ති සහ
හිතුවක්කාර මතිමතාන්තර!

[3] භාවනා මාර්ගඵල උගුල් සහ කෙටි මං හොයන්නට ගොස් මුලාවන අණුවන ගිහි පිරිස්!

[4] අභිධර්මය බුද්ධ දේශනාවෙන් බැහැර කල මිථ්‍යා මතය ආවේ කොහෙන්ද?

[5] වත්මන් යුගයේ ධර්මසංගායනාවක් කල නොහැක්කේ ඇයි?

[6] බුදු සසුන රැක ගැනීමට අප කුමක් කල යුතුද?

https://www.youtube.com/watch?v=-VqRnTq9KZg  (Note: Signal Disruptions in
the Radio Recording are only in first few minutes)

-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To post to this group, send email to [email protected].
Visit this group at https://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to