[image: Logo]

මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද
මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග පෙන්වමින් කරන ලද මෙම දේශනා
බොහොමයක් භාවනානුයෝගීන්ට මෙන්ම භාවනාවට ප්‍රවේශ වීමට අදහස් කරන ආධුනිකයින්ටද
එකසේම ප්‍රයෝජනවත් උපදෙස් හා කරුණු වලින් මේ දෙසුම් පරිපූර්ණ වී ඇත.
<http://damruwana.org/>

මෙම ධර්ම දේශනා එකතුව පිළිබඳව ඔබගේ හිතමිත්‍රාදීන්ට ද දන්වා යැවීමට කාරුණික
වන්න. එමගින් ඔබත් මෙම ධර්ම දානමය කුශලයේ කොටස් කරුවකු වන්නේ ය.මෙම දුර්ලභ හා
විශිෂ්ඨ ධර්ම දේශනා ශ්‍රවණය කොට ඒවා පිලිපැදීමෙන් සසර මඟ කෙටි කර ගත් හා
සැනසීම උදා කර ගත් පිරිස අතරට එක් වීම සඳහා ඔබට ද මෙය දහම් පඬුරක්ම වේවා !
<http://damruwana.org>
YouTube Channel: https://www.youtube.com/channel/UCsmE-8E_bCYKtYPcrlthBTA

Web Site: http://damruwana.org
-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To post to this group, send email to [email protected].
Visit this group at https://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to