*තායිලන්තයේ භූමිබෝල් රජතුමාගේ සොයුරිය වූ ගල්යානි වර්ධනා කුමරිය සිය අසූවන
ජන්මදිනය සැමරීම නිමිතිකොටගෙන 2003 වසරදී මෙම ද්වීමාන සජීවිකරණ චිත්‍රපටය
නිපදවීමට කටයුතු කර ඇත. පැය 6කට අධික කාලයක් පුරා සවිස්තරාත්මක බුද්ධ චරිතය
විස්තර කරමින් දිවෙන මෙම චිත්‍ර පටය මේ වනවිට ලෝ පුරා විවිධ භාෂාවන්ගෙන් හඬ
කවා ඇත. ශ්‍රී ලාංකිකයන්ගේ හිතසුව පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් එය
සිංහලට හඬ කවා ඇත. කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඉතාමත් වටිනා තිළිණයකි
මෙය!!!*

Part1:
https://www.youtube.com/watch?v=PO60vw3kSwk&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=1

Part2:
https://www.youtube.com/watch?v=8PAcx0eakEo&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=2

Part3:
https://www.youtube.com/watch?v=_VBdepsw9bY&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=3

Part4:
https://www.youtube.com/watch?v=fmuBKPHc3oc&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=4

Part5:
https://www.youtube.com/watch?v=Sp_Y3joLgVk&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=5

Part6:
https://www.youtube.com/watch?v=s5eFmwBdagw&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=6

Part7:
https://www.youtube.com/watch?v=vLNL_VnW3aM&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=7

Part8:
https://www.youtube.com/watch?v=zbSv1y4DK-E&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn&index=8

Play List:
https://www.youtube.com/watch?v=PO60vw3kSwk&list=PLaIyA_suCnHyX3lrRoala8Ewf-l3VoHPn

-- 
*~~~ සබ්බදානං ධම්මදානං ජිනාති ~~~*
http://groups.google.com/group/amadamgagula

-- 
You received this message because you are subscribed to the Google Groups 
"::SN::" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email 
to [email protected].
To post to this group, send email to [email protected].
Visit this group at https://groups.google.com/group/sricom.
For more options, visit https://groups.google.com/d/optout.

Reply via email to