commit 7af7dc2d2ff40c2cdd411e727823b05b4fc0bea2
Author: Translation commit bot <[email protected]>
Date:   Mon Jun 3 11:15:15 2013 +0000

    Update translations for orbot_completed
---
 values-si_LK/strings.xml |  224 ++++++++++++++++++++++++++++++++++++++++++++++
 1 file changed, 224 insertions(+)

diff --git a/values-si_LK/strings.xml b/values-si_LK/strings.xml
new file mode 100644
index 0000000..2eb80aa
--- /dev/null
+++ b/values-si_LK/strings.xml
@@ -0,0 +1,224 @@
+<?xml version='1.0' encoding='UTF-8'?>
+<resources>
+  <string name="app_name">Orbot</string>
+  <string name="internal_web_url">http://orbot/</string>
+  <string name="default_web_url">http://check.torproject.org</string>
+  <string name="secure_default_web_url">https://check.torproject.org</string>
+  <string 
name="tor_check_api_url">https://check.torproject.org/?TorButton=true</string>
+  <string name="control_permission_label">Tor ආරම්භ කිරීම 
හා නැවතීම</string>
+  <string name="tor_proxy_service_process">Tor නියුතු සේවා 
</string>
+  <string name="status_starting_up">Orbot ආරම්භ 
කරමින්…</string>
+  <string name="status_activated">Tor ජාලයට 
සබැදියි</string>
+  <string name="status_disabled">Orbot ක්‍රියාවිරහිත 
කර ඇත </string>
+  <string name="status_shutting_down">Orbot නැවතෙමින් 
පවතී</string>
+  <string name="tor_process_starting">Tor දායකයා ආරම්භ 
කරමින්...</string>
+  <string name="tor_process_complete">සම්පුර්ණයි.</string>
+  <string name="tor_process_waiting">රැදී සිටියි.</string>
+  <string name="not_anonymous_yet">අවවාදයයි: ඔබේ 
ගනුදෙනු තවම නිර්නාමික නොමැත. 
කරුණාකර ඔබේ යෙදුම් සදහා HTTP proxy 
127.0.0.1:8118 හෝ SOCKS4A හෝ SOCKS5 proxy 127.0.0.1:9050 
භාවිතා වන පරිදි වින්‍යාස 
කරගන්න.</string>
+  <string name="menu_home">මුල්පිටුව</string>
+  <string name="menu_browse">පිරික්සන්න</string>
+  <string name="menu_settings">සිටවුම්</string>
+  <string name="menu_log">ලොගය </string>
+  <string name="menu_info">උදව්</string>
+  <string name="menu_apps">යෙදුම් </string>
+  <string name="menu_start">අරඹන්න</string>
+  <string name="menu_stop">නවත්වන්න</string>
+  <string name="menu_about">පිළිබද</string>
+  <string name="menu_wizard">Wizard</string>
+  <string name="main_layout_download">භාගත කරන්න </string>
+  <string name="main_layout_upload">උඩුගත කරන්න </string>
+  <string name="button_help">උදව්</string>
+  <string name="button_close">වසන්න</string>
+  <string name="button_about">පිළිබද</string>
+  <string name="button_clear_log">ලොගය හිස් කරන්න 
</string>
+  <string name="menu_verify">පරීක්ෂා කරන්න</string>
+  <string name="menu_exit">ඉවත් වන්න</string>
+  <string name="press_to_start">- ආරම්භ කිරීමට ටික 
වෙලාවක් තදකරන්න -</string>
+  <string name="pref_trans_proxy_group">පාරදෘශ්‍ය 
නියුතුසේවා (මුලය අවශ්‍ය වේ)</string>
+  <string name="pref_trans_proxy_title">පාරදෘශ්‍ය 
නියුතුසේවා</string>
+  <string name="pref_trans_proxy_summary">යොමුන් 
ස්වයංක්‍රීයව ටොර්කරණය </string>
+  <string name="pref_transparent_all_title">Tor සියල්ල</string>
+  <string name="pref_transparent_all_summary">Tor තුල සියළු 
යොමුවලට පවතින නියුතුසේවා 
තදබදය</string>
+  <string name="pref_transparent_port_fallback_title">පෝට 
නියුතුසේවා පසුබැසීම </string>
+  <string name="pref_transparent_port_fallback_summary">අ
වවාදයයි: මගහැරිය යුතු පොදු 
පෝට (80, 443, යනාදිය). *භාවිතාව 
හුදෙක්* \'සියළු\' සෝ \'යොමු\' 
ප්‍රකාර වැඩ නොකරන්නේ නම් 
පමණි.</string>
+  <string name="pref_transparent_port_title">පෝට 
ලැයිස්තුව </string>
+  <string name="pref_transparent_port_summary">නියුතුසේවා 
සදහා පෝට ලැයිස්තුව. *භාවිතාව 
හුදෙක්* \'සියළු\' සෝ \'යොමු\' 
ප්‍රකාර වැඩ නොකරන්නේ නම් 
පමණි.</string>
+  <string name="pref_transparent_port_dialog">පෝට 
නියුතුසේවාවට එක් කරන්න</string>
+  <string name="pref_has_root">මුල ප්‍රවේශය 
ඉල්ලන්න </string>
+  <string name="pref_has_root_summary">පාරදෘශ්‍ය 
නියුතුසේවා සදහා මුල ප්‍රවේශය 
ඉල්ලන්න </string>
+  <string name="status_install_success">Tor ද්විමයන් 
සාර්ථකව ස්ථාපනය කරන ලදී!</string>
+  <string name="status_install_fail">Tor ද්විමය 
ගොනුවන් ස්ථාපනය කිරීමට 
නොහැකි විය. කරුණාකර ලොගය 
පරික්ෂාකර [email protected] à¶§ 
දැනුම් දෙන්න</string>
+  <string name="title_error">යෙදුම් දෝෂ </string>
+  <string name="wizard_title">Orbot</string>
+  <string name="wizard_btn_tell_me_more">Orbot පිලිබදව </string>
+  <string name="btn_next">ඊලග </string>
+  <string name="btn_back">පසුපසට</string>
+  <string name="btn_finish">අවසානයි </string>
+  <string name="btn_okay">එකගයි</string>
+  <string name="btn_cancel">අවලංගු කරන්න</string>
+  <!--Welcome Wizard strings (DJH)-->
+  <string name="wizard_details">Orbot පිළිබද ඇතැම් 
විස්තර </string>
+  <string name="wizard_details_msg">Orbot යනු Tor, LibEvent and Privoxy 
අඩංගු වීවෘත ප්‍රභව යොමුවකි. 
එමගින් දේශීය  HTTP proxy (8118) හා SOCKS proxy (9050) 
Tor ජාලයට සපයයි. Orbot හට මුල 
ප්‍රභවවල සිට සියළු අන්තර්ජාල 
සේවා Tor තුලින් සිදුකල හැක.</string>
+  <string name="wizard_permissions_root">අනුමැතිය ලැබී 
ඇත.</string>
+  <string name="wizard_permissions_stock">Orbot අනුමැතියන් 
</string>
+  <string name="wizard_premissions_msg_root">අනර්ඝයි! ඔබ 
මුල Orbot සදහා මුල අනුමැතියන් සබල 
කර ඇති බව අපට අනාවරණය විය. අප 
මෙම බලය නැණවත් ලෙස භාවිතා 
කිරීමට පොරොන්දු වෙමු.</string>
+  <string name="wizard_permissions_msg_stock">අත්‍යවශ්‍ය 
නොවුවත් Orbot හට මුල ප්‍රවේශය 
ලබාදීමෙන් එය බලගතු මෙවලමක් 
බවට පත්වේ. පහල බොත්තම 
භාවිතයෙන් Orbot හට සුපිරිබලය 
ලබාදෙන්න!</string>
+  <string name="wizard_permissions_no_root">ඔබට මුල 
ප්‍රවේශය සම්බන්ධව කිසිදු අ
වබෝධයක් නොමැති නම්, Orbot වල වඩා 
කරන යොමුන් පමණක් භාවිතා 
කරන්න.</string>
+  <string name="wizard_permissions_consent">මා හට 
වැටහෙයි. සුපිරි පරිශිලකයා 
නොමැතිව දිගටම කරගෙන යාමට 
කැමැත්තෙමි.</string>
+  <string name="wizard_permission_enable_root">Orbot හට මුලය 
ප්‍රදානය කරන්න </string>
+  <string name="wizard_configure">ටොර්කරණය 
වින්‍යාස කරන්න </string>
+  <string name="wizard_configure_msg">Orbot ඔබට සියළු 
යොමුවල ගනුදෙනු Tor තුලින් 
යැවීමට හෝ ඔබේ යොමු තනි තනිව 
තෝරාගැනීමට අවකාශ ලබාදේ.</string>
+  <string name="wizard_configure_all">සියළු යොමුවලට 
පවතින නියුතුසේවා Tor තුලින් 
යවන්න </string>
+  <string name="wizard_configure_select_apps">තනි යොමුන් Tor 
සදහා තෝරාගන්න </string>
+  <string name="wizard_tips_tricks">Orbot සබල කල යොමු 
</string>
+  <string name="wizard_tips_msg">පහත යොමු සාදා 
ඇත්තේ Orbot සමග වැඩ කිරීමට ය. 
ස්ථාපනය කිරීම සදහා එක් එක් 
බොත්තම මත ක්ලික් කරන්න. 
නැතහොත් ඔබට මෙම යොමු Google Play, 
GuardianProject.info වෙබ්අඩවියෙන් හෝ F-Droid.org 
වලින් සොයා ගත හැක.</string>
+  <string name="wizard_tips_otrchat">Gibberbot - Android හී 
ආරක්‍ෂිත ක්ෂණික පණිවුඩ 
සේවාදායකයා </string>
+  <string name="wizard_tips_proxy">නියුතු සේවා 
සිටුවම් - Orbot සමග ක්‍රියාකිරීමට 
අනෙක් යොමු වින්‍යාස කරන ආකාරය 
හදාරන්න </string>
+  <string name="wizard_tips_duckgo">DuckDuckGo සෙවුම් 
යන්ත්‍ර යෙදුම </string>
+  <string 
name="duckgo_apk_url">https://duckduckgo.com/android/latest.apk</string>
+  <string name="wizard_tips_firefox">Firefox සදහා ජංගම 
නියුතසේවා ඈදුම 
(http://tinyurl.com/getproxymob)</string>
+  <string 
name="proxymob_setup_url">https://guardianproject.info/releases/proxymob-latest.xpi</string>
+  <string name="wizard_tips_twitter">Twitter නියුතුසේවාව 
\"localhost\" සත්කාරකයට හා පෝටය 8118 ට 
පිහිටුවන්න </string>
+  <string 
name="twitter_setup_url">https://guardianproject.info/2012/05/02/orbot-your-twitter/</string>
+  <string name="wizard_proxy_help_info">නියුතු සේවා 
සිටුවම් </string>
+  <string name="wizard_proxy_help_msg">ඔබ භාවිතා කරන 
Android යොමුව HTTP හෝ SOCKS 
නියුතුසේවාවලට ආධාර කරයි නම්, 
ඔබට එය Orbot වලට සම්බන්ධවී Tor 
භාවිතා කිරීමට හැකිවන පරිදි 
වින්‍යාස කල හැක.\n\n\nසත්කාරකයේ 
සිටුවම 127.0.0.1 හෝ \"localhost\" වේ. HTTP සදහා 
පෝට සිටුවම 8118 වේ. SOCKS සදහා පෝට 
සිටුවම 9050 වේ. ඔබට හැකි නම්  SOCKS4A 
හෝ SOCKS5 භාවිතා කරන්න.\n\n\n\nඔබට Android 
නියුතුසේවා පිළිබද වැඩිදුර 
හැදෑරීමට http://tinyurl.com/proxyandroid හී FAQ 
බලන්න.\n    \n\n\n    You can learn more about proxying on Android 
via the FAQ at: http://tinyurl.com/proxyandroid\n    </string>
+  <string name="wizard_final">Orbot සුදානම්!</string>
+  <string name="wizard_final_msg">ලෝකය පුරා වෙසෙන 
දහස් ගණන් මිනිසුන් විවිධ 
හේතුන් මත Tor භාවිතා 
කරයි.\n\nමාධ්‍යවේදීන් හා 
බ්ලොග්කරුවන්, මානව හිමිකම් 
ආරක්ෂකයන්, ආරක්ෂක අංශ 
බලධාරීන්, සෙබළුන්, සංස්ථා, 
සම්බාධක යොදා ඇති රාජ්‍යවල 
පුරවැසියන්, හා සාමාන්‍ය 
ජනතාව... දැන් ඔබත් Tor භාවිත 
කිරීමට සුදානම් ය!</string>
+  <!--END Welcome Wizard strings (DJH)-->
+  <string name="connect_first_time">ඔබ Tor ජාලයට 
සාර්ථකව සම්බන්ධවී ඇත - නමුත් 
තවමත් ඔබේ උපාංගයේ සුරක්ෂිත 
නොවිය හැක. මෙනුවෙහි ඇති 
\'පරික්ෂා කරන්න\' විකල්පය 
තෝරාගෙන ඔබේ බ්‍රව්සරය 
පරික්ෂා 
කරන්න.\n\nhttps://guardianproject.info/apps/orbot 
ලිපිනයට ගොඩ වෙන්න. නැතහොත් 
[email protected] ලිපිනයට විද්‍යුත් 
ලිපියක් යවන්න.</string>
+  <string name="tor_check">මෙමගින් ඔබේ වෙබ් 
බ්‍රව්සරය https://check.torproject.org ට විවෘත 
වේ. එවිට ඔබට Orbot නිසි ලෙස 
වින්‍යාස වී ඇතිදැයි හා ඔබ Tor 
ජාලයට සම්බන්ධ වී ඇතිදැයි 
දැකගත හැක.</string>
+  <string name="pref_hs_group">සැගවුණු සේවා 
සත්කාර කරමින් </string>
+  <string name="pref_general_group">පොදු</string>
+  <string name="pref_start_boot_title">Orbot ඇරඹුම් 
ධාවකයේ අරඹන්න </string>
+  <string name="pref_start_boot_summary">Orbot 
ස්වයංක්‍රියව ආරම්භ කර, ඔබේ Android 
උපකරණය පටන්ගත් විට Tor වලට 
සම්බන්ධ කරගන්න.</string>
+  <!--New Wizard Strings-->
+  <!--Title Screen-->
+  <string name="wizard_title_msg">Orbit Tor වෙත Android!\n\nඅ
න්තර්ගතය පෙරීම, ගනුදෙනු 
විශ්ලේෂණය හා ඔබේ 
පෞද්ගලිකත්වයට තර්ජන එල්ල කරන 
ජාල සන්නිරික්ෂණය වැනි 
තර්ජනවලට එරෙහිව Tor ඔබේ දත්ත 
ආරක්ෂා කරයි.\n\nOrbot හා Tor ඔබේ 
උපාංගයේ වින්‍යාස කරගැනීමට 
මෙම wizard උපකාරීවේ.</string>
+  <!--Warning screen-->
+  <string name="wizard_warning_title">අවවාදයයි</string>
+  <string name="wizard_warning_msg">Orbot ස්ථාපනය 
කිරීමෙන් ඔබේ ජංගම ගනුදෙනු 
ස්වයංක්‍රියව නිර්නාමික 
නොවේ.\n\nසාර්ථකව Tor භාවිතා 
කිරීමට ඔබේ උපාංග හා අනෙක් 
යොමු තුල Orbot නිවැරදිව වින්‍යාස 
කල යුතුය.</string>
+  <!--Permissions screen-->
+  <string name="wizard_permissions_title">අනුමැතිය</string>
+  <string name="wizard_permissions_root_msg1">ඔබට අවශ්‍ය 
නම් Orbot සුපිරි පරිශීලකයාට 
පාරදෘශ්‍ය නියුතු සේවා වැනි 
ප්‍රගමන විශේෂාංග සබල කිරීමට අ
වසර ලබාදිය හැක. </string>
+  <string name="wizard_permissions_root_msg2">ඔබට මෙය සිදු 
කිරීමට අවශ්‍යතාවක් නොමැති 
නම්, Orbot වල වැඩා කරන යොමුන් 
පමණක් භාවිතා කරන්න.</string>
+  <string name="wizard_permissions_no_root_msg">ඔබේ 
උපාංගයටමුල හෝ  සුපිරි පරිශීලක 
ප්‍රවේශය ලබාදී නොමැති බව 
පෙනේ.\n\nTor සාර්ථකව 
ක්‍රියාත්මකවීමට ඔබට Orbot සමග 
ක්‍රියා කල හැකි, HTTP හා SOCKS නියුතු 
සේවා සිටවුම් වලට ආධාර කරන 
යොමු භාවිතා කල යුතුය.\n\n</string>
+  <!--TipsAndTricks screen-->
+  <string name="wizard_tips_title">Orbot සබල කල යොමු</string>
+  <string name="wizard_tips_gibberbot">Gibberbot: කථා බස් 
කිරීමට යොදාගන්නා සුරක්ෂිත, අ
ප්‍රසිද්ධ සංකේතන සහිත 
යොමුවකි.</string>
+  <string 
name="gibberbot_apk_url">https://guardianproject.info/releases/gibberbot-latest.apk</string>
+  <string name="wizard_tips_orweb">Orweb: Tor හරහා 
පෞද්ගලිකත්වය වැඩිකරන 
බ්‍රව්සරයකි.</string>
+  <string 
name="orweb_apk_url">https://guardianproject.info/releases/orweb-latest.xpi</string>
+  <string name="wizard_tips_play">Google Play තුලින් Guardian 
Project apps තෝරාගන්න </string>
+  <string 
name="wizard_tips_play_url">https://play.google.com/store/search?q=guardianproject</string>
+  <!--<string name="wizard_tips_firefox">Firefox - Android browser - To be 
used along with ProxyMob Add-on </string>
+       <string name="wizard_tips_proxymob">ProxyMob - Simple Firefox Add-on 
for setting HTTP, SOCKS and SSL proxy settings</string>
+    <string 
name="firefox_apk_url">https://market.android.com/details?id=org.mozilla.firefox</string>
+    <string 
name="proxymob_url">https://addons.mozilla.org/mobile/downloads/latest/251558/type:attachment/addon-251558-latest.xpi?src=addon-detail</string>-->
+  <!--Transparent Proxy screen-->
+  <string name="wizard_transproxy_title">පාරදෘශ්‍ය 
නියුතුසේවා</string>
+  <string name="wizard_transproxy_msg">මෙමගින් ඔබේ 
යොමුන්ට කිසිදු 
වින්‍යසකරණයක් නොමැතිව Tor ජාලය 
හරහා ස්වයංක්‍රියව 
ක්‍රියාත්මක විය හැක.</string>
+  <string name="wizard_transproxy_hint">(ඔබට අප සදහන් 
කල කරුණු පිළිබද අවබෝධයක් 
නොමැති නම් මෙම කොටුව සලකුණු 
කරන්න)</string>
+  <string name="wizard_transproxy_none">කිසිවක් 
නොමැත</string>
+  <string name="pref_transparent_tethering_title">Tor Tethering</string>
+  <string name="pref_transparent_tethering_summary">Wifi හා USB Tethered 
උපාංග සදහා Tor පාරදෘශ්‍ය නියුතු 
සේවාව සබල කරන්න (නැවත ආරම්භ 
කිරීමක් අවශ්‍යවේ)</string>
+  <string name="button_grant_superuser">සුපිරි 
පරිශීලකයාගේ ප්‍රවේශය 
ඉල්ලන්න </string>
+  <string name="pref_select_apps">යොමුන් තෝරාගන්න 
</string>
+  <string name="pref_select_apps_summary">Tor හරහා යැවීමට 
යොමුන් තෝරාගන්න </string>
+  <string name="pref_node_configuration">නොඩු 
වින්‍යාසකරණය </string>
+  <string name="pref_node_configuration_summary">මේවා ඔබේ 
නිර්නාමිකතාව අඩු කරන ප්‍රගමන 
සිටුවම් ය.</string>
+  <string name="pref_entrance_node">ඇතුළු විමේ නොඩු 
</string>
+  <string name="pref_entrance_node_summary">පළමු hop සදහා අ
ගිලිසලකුණු, nicks, රටවල් හා 
ලිපිනයන් </string>
+  <string name="pref_entrance_node_dialog">ඇතුළු විමේ 
නොඩුවලට පිවිසෙන්න </string>
+  <!--<string name="pref_use_whispercore">Use WhisperCore</string>
+<string name="pref_use_whispercore_summary">Use the proprietary NetFilter APIs 
provided by WhisperSystems (required device with WhisperCore 
installed)</string>-->
+  <string name="pref_proxy_title">Outbound ජාල නියුතු 
</string>
+  <string name="pref_proxy_type_title">Outbound නියුතු 
වර්ගයකි </string>
+  <string name="pref_proxy_type_summary">නියුතු 
සේවාදායකයන් සදහා ප්‍රොටෝකෝල: 
HTTP, HTTPS, Socks4, Socks5</string>
+  <string name="pref_proxy_type_dialog">නියුතු සේවා 
වර්ගය ඇතුලත් කරන්න </string>
+  <string name="pref_proxy_host_title">Outbound නියුතු 
සත්කාරයකි  </string>
+  <string name="pref_proxy_host_summary">නියුතු 
සේවාදායකගේ සත්කාරක නාමය </string>
+  <string name="pref_proxy_host_dialog">නියුතුසේවා 
සත්කාරය ඇතුලු කරන්න </string>
+  <string name="pref_proxy_port_title">Outbound නියුතු 
පොර්ටයකි </string>
+  <string name="pref_proxy_port_summary">නියුතු 
සේවාදායක පෝටය</string>
+  <string name="pref_proxy_port_dialog">නියුතු සේවා 
පෝටය ඇතුළු කරන්න </string>
+  <string name="status">තත්වය</string>
+  <string 
name="setting_up_full_transparent_proxying_">සම්පුර්ණ 
පාරදෘශ්‍ය නියුතුසේවා 
පිහිටුවීම...</string>
+  <string name="setting_up_app_based_transparent_proxying_">යොමු 
පදනම් කරගෙන ක්‍රියාත්මක වන 
පාරදෘශ්‍ය නියුතුසේවා 
පිහිටුවීම...</string>
+  <string name="transparent_proxying_enabled">පාරදෘශ්‍ය 
නියුතුසේවා සබල කර ඇත </string>
+  <string name="transproxy_enabled_for_tethering_">TransProxy Tethering 
සදහා සබල කර ඇත!</string>
+  <string name="warning_error_starting_transparent_proxying_">අ
වවාදයයි: පාරදෘශ්‍ය 
නියුතුසේවාවෙන් දෝෂයක් හටගෙන 
ඇත!</string>
+  <string name="transproxy_rules_cleared">TransProxy කොන්දේසි 
ඉවත් කර ඇත </string>
+  <string name="couldn_t_start_tor_process_">Tor 
ක්‍රියාවලින් ආරම්භ කිරීමට 
නොහැකි විය:</string>
+  <string name="privoxy_is_running_on_port_">Privoxy පෝටයේ 
ක්‍රියාත්මකවෙමින් පවතී:</string>
+  <string name="setting_up_port_based_transparent_proxying_">පෝට 
පදනම් කරගෙන ක්‍රියාත්මක වන 
පාරදෘශ්‍ය නියුතුසේවා 
පිහිටුවීම...</string>
+  <string name="bridge_error">සේතු දෝෂයකි</string>
+  <string name="bridge_requires_ip">සේතු විශේෂාංග 
භාවිතාය සදහා ඔබ අඩු තරමින් 
එක් සේතු IP ලිපිනයක් හෝ ඇතුලත් 
කල යුතුය.</string>
+  <string name="send_email_for_bridges">\"get bridges\" නම් 
පේලිය විද්‍යුත් ලිපියේ දේහයේ 
ඇතුලත් කර gmail ගිණුමකින් 
[email protected] ලිපිනයට යවන්න.</string>
+  <string name="error">දෝෂයකි</string>
+  <string 
name="your_reachableaddresses_settings_caused_an_exception_">ඔබේ 
සේන්දුවන ලිපිනයෙහි 
සිටුවම්වල ව්‍යතිරේකයක් 
හටගෙන ඇත!</string>
+  <string name="your_relay_settings_caused_an_exception_">ඔබේ 
ප්‍රතියෝජක සිටුවම්වල 
ව්‍යතිරේකයක් හටගෙන ඇත!</string>
+  <string name="exit_nodes">පිටවුම් නෝඩු</string>
+  <string 
name="fingerprints_nicks_countries_and_addresses_for_the_last_hop">පළමු 
hop සදහා අගිලිසලකුණු, nicks, රටවල් 
හා ලිපිනයන්</string>
+  <string name="enter_exit_nodes">පිටවුම් නොඩුවලට 
පිවිසෙන්න</string>
+  <string name="exclude_nodes">අත්හරින නොඩු</string>
+  <string name="fingerprints_nicks_countries_and_addresses_to_exclude">අ
ත්හරින අගිලිසලකුණු, nicks, රටවල් 
හා ලිපිනයන්</string>
+  <string name="enter_exclude_nodes">අත්හරින 
නොඩුඩුවලට පිවිසෙන්න</string>
+  <string name="strict_nodes">දැඩි නොඩු </string>
+  <string name="use_only_these_specified_nodes">ඉහත සදහන් 
නොඩු *පමණක්* භාවිතා කරන්න </string>
+  <string name="bridges">සේතු</string>
+  <string name="use_bridges">සේතු භාවිතා කරන්න 
</string>
+  <string name="bridges_obfuscated">සේතු අදුරු 
කරන්න </string>
+  <string name="enable_alternate_entrance_nodes_into_the_tor_network">Tor 
ජාලයට විකල්ප ඇතුළු විමේ නොඩු 
සබල කරන්න </string>
+  <string 
name="enable_if_configured_bridges_are_obfuscated_bridges">වින්‍යාස
 කර ඇති සේතු අදුරු කල සේතු නම් 
ඒවා සබල කරන්න </string>
+  <string name="ip_address_and_port_of_bridges">IP ලිපිනය හා 
සේතුවල පෝට</string>
+  <string name="enter_bridge_addresses">සේතු ලිපිනයන් 
ඇතුළු කරන්න </string>
+  <string name="relays">ප්‍රතියෝජකය</string>
+  <string name="relaying">ප්‍රතියෝජනය </string>
+  <string name="enable_your_device_to_be_a_non_exit_relay">ඔබේ 
උපාංගය නික්ම-නොයන 
ප්‍රතියෝජකයක් බවට සබල කරන්න 
</string>
+  <string name="relay_port">ප්‍රතියෝජක 
පෝටය</string>
+  <string name="listening_port_for_your_tor_relay">Tor 
ප්‍රතියෝජකයට සවන්දෙන පෝටය 
</string>
+  <string name="enter_or_port">OR පෝටය ඇතුළු කරන්න 
</string>
+  <string name="relay_nickname">ප්‍රතියෝජක අ
පනාමය</string>
+  <string name="the_nickname_for_your_tor_relay">ඔබේ Tor 
ප්‍රතියෝජකයේ අපනාමය</string>
+  <string 
name="enter_a_custom_relay_nickname">ව්‍යාවහාරික 
ප්‍රතියෝජක අපනාමය ඇතුළු 
කරන්න </string>
+  <string name="reachable_addresses">සේන්දු වියහැකි 
ලිපිනය </string>
+  <string 
name="run_as_a_client_behind_a_firewall_with_restrictive_policies">සේවාදායකයෙකු
 ලෙස firewall පිටුපස සිට සිමාකාරී 
පිළිවෙත් සමග ක්‍රියාකරන්න</string>
+  <string name="reachable_ports">සේන්දු වියහැකි 
පෝටයන්</string>
+  <string 
name="ports_reachable_behind_a_restrictive_firewall">සිමාකාරී 
firewall පිටුපස සේන්දුවිය හැකි 
පෝටයන්</string>
+  <string name="enter_ports">පෝටයන් ඇතුළු 
කරන්න </string>
+  <string name="enable_hidden_services">සැගවුණු සේවා 
සත්කාර කරමින් </string>
+  <string name="run_servers_accessible_via_the_tor_network">උපාංග 
මත දිවෙන සේවාදායකයාට Tor ජාලයට 
ප්‍රවේශවීමට ඉඩදෙන්න</string>
+  <string 
name="enter_localhost_ports_for_hidden_services">සැගවුණු 
සේවා සදහා ඇති localhost පෝටයන් ඇතුළ
ු කරන්න </string>
+  <string name="hidden_service_ports">සැගවුණු සේවා 
පෝටයන්</string>
+  <string 
name="the_addressable_name_for_your_hidden_service_generated_automatically_">ඔබේ
 සැගවුණු සේවා සදහා අමතන නාමය 
(ස්වයංක්‍රියව ජනනය වූ)</string>
+  <string 
name="enable_debug_log_to_output_must_use_adb_or_alogcat_to_view_">නිදොස්
 කිරීමේ ලොගය ප්‍රතිදානය සදහා 
සබල කරන්න (නැරඹීම සදහා adb or aLogCat 
භාවිතා කරන්න)</string>
+  <string name="project_home">ව්‍යාපෘති 
නිවහන(න්):</string>
+  <string 
name="project_urls">https://www.torproject.org/docs/android\nhttps://guardianproject.info/apps/orbot/</string>
+  <string name="the_tor_license">Tor බලපත්‍රය</string>
+  <string name="https_torproject_org">https://torproject.org</string>
+  <string name="third_party_software">3 වන පාර්ශව 
මෘදුකාංග</string>
+  <string name="tor_version">Tor v0.2.4.3-alpha: 
https://www.torproject.org</string>
+  <string name="libevent_version">LibEvent v2.1.1-alpha: 
http://www.monkey.org/~provos/libevent/</string>
+  <string name="privoxy_version">Privoxy v3.0.12: 
http://www.privoxy.org</string>
+  <string name="iptables_version">IP වගුව v1.4.7: 
http://www.netfilter.org</string>
+  <string name="openssl_version">OpenSSL v0.9.8h: 
http://www.openssl.org</string>
+  <string name="hidden_service_request">යොමුවකට 
සැගවුණු සේවාදායක %S පෝටය Tor 
ජාලයට විවෘත කිරීමට උවමනාය. 
මෙය සුරක්ෂිතවන්නේ ඔබ මෙම 
යොමුව විශ්වාස කරනවා නම්  
පමණි.</string>
+  <string name="found_existing_tor_process">පවතින Tor 
ක්‍රියාවලි හමුවිය...</string>
+  <string name="something_bad_happened">යම් නොමනා 
දෙයක් සිදුවිය. ලොගය පරික්ෂා 
කර බලන්න </string>
+  <string name="hidden_service_on">සැගවුණු සේවා 
පිහිටන්නේ:</string>
+  <string name="unable_to_read_hidden_service_name">සැගවුණු 
සේවා නාමය කියවීමට නොහැකිය </string>
+  <string name="unable_to_start_tor">Tor ආරම්භ කිරීමට 
නොහැකිය:</string>
+  <string name="pref_use_sys_iptables_title">පෙරනිමි IP 
වගුව භාවිතා කරන්න </string>
+  <string name="pref_use_sys_iptables_summary">Orbot හී ද්විමය 
ip වගු වෙනුවට උපාංගයේ පිහිටි 
ද්විමය ip වගු භාවිතා කරන්න </string>
+  <string name="error_installing_binares">Tor දිවිමයන් 
ස්ථාපනයට හෝ උත්ශ්‍රේණි 
කිරීමට නොහැකි විය.</string>
+  <string name="pref_use_persistent_notifications">Orbot සම්බන්ධ 
වී ඇති සැමවිටම විට මෙවලම් 
තීරුවේ නිරූපකය තබාගන්න</string>
+  <string name="pref_use_persistent_notifications_title">නිවේදන 
ලැබීමට සලස්වන්න </string>
+  <string name="notification_using_bridges">සේතු සබල කර 
ඇත!</string>
+  <string name="default_bridges"></string>
+  <string name="set_locale_title">පෙදෙසිය නියම 
කරන්න </string>
+  <string name="set_locale_summary">Orbot සදහා පෙදෙසිය 
සහ භාෂාව තෝරන්න </string>
+  <string name="wizard_locale_title">භාෂාව තෝරන්න 
</string>
+  <string name="wizard_locale_msg">සම්මතය අතහැර 
වර්තමාන භාෂාවට මාරුවෙන්න </string>
+  <string name="powered_by">Tor ව්‍යාපෘතියෙන් අ
නුග්‍රහය දක්වන ලදී </string>
+  <string name="btn_save_settings">සිටුවම් 
සුරැකින්න</string>
+</resources>

_______________________________________________
tor-commits mailing list
[email protected]
https://lists.torproject.org/cgi-bin/mailman/listinfo/tor-commits

Reply via email to