commit 71b56b1eb953cc97b320300126a59e03cd645b70
Author: Translation commit bot <[email protected]>
Date:   Mon Jun 3 15:45:14 2013 +0000

    Update translations for tsum
---
 si_LK/short-user-manual_si_LK_noimg.xhtml |   10 +++++-----
 1 file changed, 5 insertions(+), 5 deletions(-)

diff --git a/si_LK/short-user-manual_si_LK_noimg.xhtml 
b/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
index 8636767..677bf85 100644
--- a/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
+++ b/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
@@ -58,7 +58,7 @@ sub   2048R/EB399FD7 2003-10-16
     <p>ප්‍රථිපලය මෙසේ තිබිය 
යුතුය<em>"හොද අත්සනකි"</em>. දුර්වල 
අත්සනක් යනු එය බාහිර 
සන්රෝදධවලට ගොදුරු වූ ගොනුවක් 
යන්නයි. ඔබ දුර්වල අත්සනක් 
දුටුවහොත් එම පැකේජය භාගත 
ස්ථානය වැනි තොරතුරු, අත්සන 
තහවුරු කරගත් ආකාරය සහ GnuPG හි 
ප්‍රතිපලය [email protected] වෙත 
විද්‍යුත් ලිපියක් යවන්න.</p>
     <p>ඔබ අත්සන සත්‍යාපනය කර 
<em>"යහපත් අත්සන"</em> නිමැවුම 
දුටුවිට, පැකේජ සංරක්ෂිතය උදෘත 
කරන්න. ඔබ එවිට දැකීමට අවශ්‍ය 
වන්නේ <strong>tor-browser_en-US</strong> ට සමාන 
ඩිරෙක්ටරියකි.එම ඩිරෙක්ටරිය 
තුල වෙනත් ඩිරෙක්ටරියක් 
<strong>Docs</strong> ලෙසින් ඇත, එහි 
ගොනුවක් <strong>changelog</strong> යන්නෙන් අ
ඩංගු වේ. ඔබ තහවුරු කල යුත්තේ 
changelog ගොනුවේ මුදුන් පේලියේ ඇති අ
නුවාද අංකය ගොනුනාමයේ ඇති අ
නුවාද අංකයට ගැලපේද යන්නය.</p>
     <h3 id="how-to-use-the-tor-browser-bundle">Tor බ්‍රවුසර 
කට්ටලය භාවිත කරන්නේ කෙසේද </h3>
-    <p>After downloading the Tor Browser Bundle and extracting the package, 
you should have a directory with a few files in it. One of the files is an 
executable called "Start Tor Browser" (or "start-tor-browser", depending on 
your operating system).</p>
+    <p>Tor බ්‍රවුසර තොගය බාගත 
කිරීමෙන් පසුව සහ පැකේජය උදෘත 
කිරීමෙන් පසුව, ඔබට ගොනු 
කිහිපයක් සහිත ඩිරෙක්ටරියක් 
තිබිය යුතුය. එක ගොනුවක් 
ස්වයංක්‍රීයාත්මක ගොනුවක් වන 
අතර එය "Tor බ්‍රවුසරය අරඹන්න" 
යන්නෙන් හැදින්වේ (හෝ "අ
රඹන්න-tor-බ්‍රවුසරය", මෙය 
මෙහෙයුම් ක්‍රමලේඛ්ය මත පදනම් 
වේ).</p>
     <p>ඔබ Tor බ්‍රවුසර තොගය ආරම්භ කල 
විට , ඔබට පළමුව විදාලියා ඇරබුම 
දර්ශනය වී Tor ජාලයට සබැදේ. 
ඉන්පසුව, ඔබ Tor පාවිච්චි කරන බව 
පෙන්වන බ්‍රවුසරයක් ඔබට 
දර්ශනය වේ. මෙය සිදුවන්නේ <a 
href="https://check.torproject.org/";>https://check.torproject.org/</a> 
දර්ශනය කිරීමෙනි. ඔබට දැන් Tor 
මගින් අන්තර්ජාලය ගවේෂණය කල 
හැක.</p>
     <p>
       <em>ඔබ තොගය සමග පැමිණෙන 
බ්‍රවුසරය හැර ඔබගේ බ්‍රවුසරය 
පාවිච් නොකල යුතු බව, 
කරුණාවෙන් සලකන්න.</em>
@@ -120,13 +120,13 @@ sub   2048R/EB399FD7 2003-10-16
     <p><strong>විදාලියා අඩාල විය, 
නමුත් Tor විචල්‍ය වීමට ඉඩ හැර 
ඇත</strong>: පාලක මුරපදයක් සදහා 
ප්‍රේරක කරන සංවාදයේ නැවත සකස් 
කරන බොත්තමක් ඇත්නම්, ඔබට එම 
බොත්තම එබීමෙන් විදාලියා Tor නව අ
හඹු පාලක මුරපදයක් සමග නැවත අ
රඹනු ඇත. ඔබ නැවත සකස් කරන 
බොත්තම නොදුටුවෙනම්, හෝ 
විදාලියා හට Tor නැවත ඇරභීමට 
නොහැකි නම්; ඔබගේ ක්‍රියාවලි 
සහ කාර්ය කළමනාකාරිත්වයට ගොස් 
, Tor ක්‍රියාවලිය නවත්වන්න. ඉන් 
පසු විදාලියා පාවිච්චà
 ·’ කà¶
 » Tor නැවත අරඹන්න. </p>
     <p>වැඩි විස්තර සදහා<a 
href="https://torproject.org/docs/faq.html#VidaliaPassword";>FAQ</a>Tor Project 
වෙබ් සයිට් එක බලන්න.</p>
     <h3 id="flash-does-not-work">Flash වැඩ කරන්නේ නැත 
</h3>
-    <p>For security reasons, Flash, Java, and other plugins are currently 
disabled for Tor. Plugins operate independently from Firefox and can perform 
activity on your computer that ruins your anonymity.</p>
+    <p>ආරක්ෂණ හේතු නිසා, Flash, Java, සහ 
වෙනත් පේනු මෘදුකාංග Tor වෙත 
කාලීනව අබල කර ඇත. පේනු 
මෘදුකාංග ෆයර්ෆොක්ස් වලින් 
නිදහස්ව ක්‍රියාකරන අතර ඔබගේ 
නිර්නාමිකත්වය විනාශ කරන 
කාර්යයන් ඔබගේ පරිඝනකයේ කල 
හැක.</p>
     <p>බොහෝ YouTube වීඩියෝ HTML5 සමග 
ක්‍රියාකරයි, Tor තුලින් මේවා 
බැලීම කල හැකිය. ඔබ මුලින්ම <a 
href="https://www.youtube.com/html5";>HTML5 trial</a> HTML5 player 
භාවිතා කිරීමට පෙර YouTube සමග 
සම්බන්ධ විය යුතුය..</p>
-    <p>Note that the browser will not remember that you joined the trial once 
you close it, so you will need to re-join the trial the next time you run the 
Tor Browser Bundle.</p>
+    <p>බ්‍රවුසරය ඔබ ට්‍රයලයට 
බැදුණු බව එය වැසීමෙන් පසු 
මතකයේ නැති වී යයි, එමනිසා ඔබ Tor 
බ්‍රවුසර තොගය විචල්‍ය කරන අ
නෙක් අවස්ථාවේ ට්‍රයලයට නැවත 
බැදීම සිදු කල යුතුය. </p>
     <p>කරුණාකර බලන්න <a 
href="https://www.torproject.org/torbutton/torbutton-faq.html#noflash";>Torbutton
 FAQ</a> වැඩිදුර තොරතුරු සදහා.</p>
     <h3 id="i-want-to-use-another-browser">මට වෙනත් 
බ්‍රවුසරයක් භාවිතා කිරීමට අ
වශ්‍යය </h3>
-    <p>For security reasons, we recommend that you only browse the web through 
Tor using the Tor Browser Bundle. It is technically possible to use Tor with 
other browsers, but by doing so you open yourself up to potential attacks.</p>
+    <p>ආරක්ෂණ හේතු නිසා, අප 
නිර්දේශ කරන්නේ ඔබ අන්තර්ජාලය 
සැරිසැරීමේදී Tor පාවිච්චි 
කරමින් Tor බ්‍රවුසර තොගය පමණක් 
යොදා ගත යුතු බවය. Tor අනෙක් 
බ්‍රවුසර් සමග පාවිච්චි 
යාන්ත්‍රිකව කල හැකි දෙයක් වන අ
තර, නමුත් එසේ කිරීමෙන් ඔබ 
තර්ජන වලට මුහුණ දිය හැක. </p>
     <h3 id="why-tor-is-slow">ඇයි Tor වේගවත් 
නොවන්නේ </h3>
-    <p>Tor can sometimes be a bit slower than your normal Internet connection. 
After all, your traffic is sent through many different countries, sometimes 
across oceans around the world!</p>
+    <p>Tor ඔබේ සාමාන්‍ය අන්තර්ජාල 
සම්බන්ධතා වලට වඩා සෙමින් විය 
හැක. කෙසේවෙතත්, ඔබගේ සබැදුම 
විවිධ රටවල් ගණනාවක් ඔස්සේ, 
සමහර විට ලෝකය වටා ඇති මුහුදු 
හරා වුවද යවනු ලැබේ!</p>
   </body>
 </html>

_______________________________________________
tor-commits mailing list
[email protected]
https://lists.torproject.org/cgi-bin/mailman/listinfo/tor-commits

Reply via email to