commit a4e43ad13226979d4ad139f16f7aad1e712f5cf5
Author: Translation commit bot <[email protected]>
Date:   Mon Jun 3 13:15:15 2013 +0000
Update translations for tsum
si_LK/short-user-manual_si_LK_noimg.xhtml |   12 ++++++------
1 file changed, 6 insertions(+), 6 deletions(-)
diff --git a/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
b/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
index 143d70d..b6919f8 100644
--- a/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
+++ b/si_LK/short-user-manual_si_LK_noimg.xhtml
@@ -67,13 +67,13 @@ sub   2048R/EB399FD7 2003-10-16
Tor ජාලයට සම්බන්ධ වන විට සමහර
පරිශීලකයන්ට පෙන්නුම්වන්නේ
විදාලියා අවහිර වන බවය. මෙය
සිදුවුවහොත්, ඔබ අන්තර්ජාලයට
සබැදී සිටින බව තහවුරු කරගන්න.
ඔබට නියුතු සේවාදයකයෙකුට
සම්බන්ධ වීමට අවශ්‍ය නම්,
බලන්න නියුතු සේවාදායකයන්
යොදාගන්නේ කෙසේද පහතින්.
ඔබගේ සාමන්‍යය අන්තර්ජාල
සබැදුම ක්‍රියා කරයි නම්,
නමුත් Tor තවම ජාලයට සම්බන්ධ
වීමට නොහැකි නම්, මෙය උත්සහ
කරන්න; විදාලියා පාලක පුවරුව
විවෘත කරන්න, ක්ලික් කරන්න
පණිවුඩ ලොගය මත සහ තෝරාගන්න
උත්ශ්‍රෙනිගත පටිත්ත. Tor
සබැදීමට නොහැකි විය හැක්කේ:
ඔබගේ ක්‍රමලේඛ ඔරලෝසුව අ
ක්‍රියයි: ඔබගේ
ක්‍රමලේඛ්යේ දිනය සහ වේලාව
නිවරදි බව තහවුරු කරගන්න, සහ Tor
නැවත අරභන්න. ඔබට ඔබේ
ක්‍රමලේඛ්යේ ඔරලෝසුව අ
න්තර්ජාල වේලා සේවාදායකයෙක්
සමග සමකාල කල යුතුය.
You are behind a restrictive firewall: To tell Tor to
only try port 80 and port 443, open the Vidalia control panel, click on
Settings and Network, and tick the box that says My
firewall only lets me connect to certain ports.
Your anti-virus program is blocking Tor: Make sure
that your anti-virus program is not preventing Tor from making network
connections.
If Tor still doesn't work, it's likely that your Internet Service
Provider (ISP) is blocking Tor. Very often this can be worked around with
Tor bridges, hidden relays that aren't as easy to block.
If you need help with figuring out why Tor can't connect, send an email
to [email protected] and include the relevant parts from the log file.
ඔබ වාරණගත ෆයර්වෝල් එකක
පිටුපස සිටි: Tor වෙත 80
පොර්ටයට සහ 443 පොර්ටයට පමණක්
උත්සහ කලයුතුයි යන්න පැවසීමට,
විදාලියා පාලක පුවරුව විවෘත
කර, ක්ලික් කරන්න සිටුවම්
සහ ජාල මත, ඉන්පසු සලකුණු කල
යුත්තේ මාගේ ෆයර්වෝල් එක
සබැදීමට අවසර දෙන්නේ සමහර
පොර්ටයන්ට පමණයි යන්න අඩංගු
කොටුවය.
ඔබගේ වයිරස් වාරණ
ක්‍රමලේඛ්ය Tor අවහිර කරයි:
ඔබගේ වයිරස් වාරණ ක්‍රමලේඛ්ය Tor
හට ජාල සම්බන්ධතා ගොඩනැගීම අ
වහිර නොකරන බවට වග බලාගන්න.
Tor තවමත් ක්‍රියා නොකරයි නම්,
ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නා
(ISP) Tor අවහිර කිරීම හේතු වියහැක.
බොහෝවිට මෙය විසදිය හැක්කේ
Tor සේටු, අවහිර කිරීමට අ
පහසු සැගවුණු ප්‍රතියෝජක
වලිනි.
ඔබට Tor සැබදෙන්නේ නැත්තේ ඇයි
යන්න සොයාගැනීමට උපකාර අවශ්‍ය
නම්, [email protected] à¶§ විද්‍යුත්
තැපැලක් ඒවා එහි ලොග් ගොනුවේ අ
දාල කොටස් අන්තර්ගත කරන්න.
සේතුවක්
සොයාගන්නේ කෙසේද
To use a bridge, you will first have to locate one; you can either
or you can send an email to [email protected]. If you do send an email,
please make sure that you write get bridges in the body of the
email. Without this, you will not get a reply. Note that you need to send this
email from either a gmail.com or a yahoo.com address.
Configuring more than one bridge address will make your Tor connection
more stable, in case some of the bridges become unreachable. There is no
guarantee that the bridge you are using now will work tomorrow, so you should
make a habit of updating your list of bridges every so often.
සේටුවක් පාවිච්චි කිරීමට,
ඔබට ප්‍රථමව එකක් සොයාගත
යන්නෙන් සෙවිය හැක, හෝ ඔබ
විද්‍යුත් තැපැලක් [email protected]
වෙත යැවිය හැක. ඔබ විද්‍යුත්
තැපැලක් යැවුවහොත්, ඔබ ලිවිය
යුතු බවට වග බලා ගත යුතු වන්නේ
get bridges යන්න තැපෑලේ බද
කොටසේය. මෙය නොමැතිව, ඔබට
ප්‍රතිචාරයක් නොලැබෙනු ඇත. ඔබ
මෙය gmail.com හෝ yahoo.com ලිපිනයකින්
යැවිය යුතු බව සලකන්න.
එක සේටු ලිපිනයක් වින්‍යාස
කිරීම ඔබේ Tor සබැදුම වඩා
ශක්තිමත් කරන්නේ, සමහර සේටු
ප්‍රවිෂ්ට වීමට නොහැකි නිසාය.
ඔබ අද දින පාවිච්චි කරනා සේටු
හෙට දවසේ ක්‍රියා කරයි යන්න
තහවුරු කල නොහැක, එමනිසා ඔබ ඔබේ
සේටු ලැයිස්තුව යාවත්කාලීන
කිරීමේ පුරුද්දක් ඇති කරගත
යුතුය.
සේතුවක් භාවිත
කරන්නේ කෙසේද
Once you have a set of bridges to use, open the Vidalia control panel,
click on Settings, Network and tick the box that says My
ISP blocks connections to the Tor network. Enter the bridges in the box
below, hit OK and start Tor again.
විවෘත
සේවාදායකයෙක් භාවිතා කරන්නේ
කෙසේද
tor-commits mailing list
[email protected]
https://lists.torproject.org/cgi-bin/mailman/listinfo/tor-commits
Reply via email to